Best Car Wash

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන්ලා ඔයගොල්ලෝ වාහනේ හෝදන්න ගන්න car වොෂ් බ්‍රෑන්ඩ් මොනවද ?
    මේවා හොදද ? britol car wash, Dash Car Wash, Laugfs care Pro ,





    teepol වලින් වාහන හෙදුවට අවුලක් නැද්ද බන්? Lnkem Teepol super j.e.t


     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    koikath ekai neda britol dash dekama use karala thiye wenasak na
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    owa koheda ban best.owa nikan cheap badu ne.best one nan meguiars,3M products use karapan
     
    • Like
    Reactions: K.V.D

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මම නම් ඉතින් හෑන්ඩ් වොශ් තමයි.. අතට හොදනම් වාහනේට මොකෝ කියල හිතුව. ඒත් ඉතින් ඒකෙ තියෙන ජාති දැක්කාම වාහනේට දාන්න බයත් හිතෙනව.ඒත් ඉතින් ඒකෙන්ම හෝදනව.:rolleyes: