BEST FACEBOOK AUTO FRIEND ADDING SOFTWARE...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Hi Friends...!!!



    මම අද ඔයාලට පෙන්නන්නෙ සුෆිරි SOFTWARE එකක්..ලොවෙත් නෑ..මේක ගැන කලින් කව්ද THREAD 1ක් දාල තියෙනව දැක්කා..ඒක නිකන් මේකේ PHOTO එක දාලා LINK එක දාල විතරයි..SO කෂ්ටියට NO IDEA..මේක මම ඔයාලට දෙන්නම හිටපු නිසා මේක මොකක්ද කියල පැහැදිලි කරලම දෙන්නම්.


    මේක තමා FACEBOOK BLASTER PRO..මේ SOFTWARE එකටනම් ඔයාල ගොඩක් කැමති වෙයි..මේක FACEBOOK වෙනුවෙන් හදපු එකක්..FACEBOOK තියෙන අයට මේක USE කරන්න පුලුවන්..කාටවත් USE කරන්න බැරි වෙයිද දන්නෙ නෑ..:lol: :lol: :lol: ඔයාලට මොනාද මේකෙන් කරන්න පුලුවන්..මේකෙන් AUTOMATICALLY FRIENDS ලා ADD වෙන්න දාන්න පුලුවන්..තමන්ට ඉන්න FRIENDS ලා ඔක්කොගෙම WALL එකේ එකපාර ලියන්න පුලුවන්..ඔක්කොටම එකපාර MSG යවන්න පුලුවන්..තව ගොඩක් දේවල් පුලුවන්...හැම දෙයක්ම AUTO..WOW INTRESTING RIGHT??




    මේ තියෙන්නෙ SOFTWARE එක


    s1290424416811.jpg




    ඔයාලට කරන විදිහත් කියල දෙන්නම්..මේකෙ GATHER ID SYSTEM එකක් තියෙන්නෙ..ඔයාලා හිතන්න අපි JUSTIN BIEBER ගේ FAN PAGE එකට ගියා කියල.අපි ඒකට ගිහින් GATHER ID දුන්නම
    SOFTWARE එකෙන් එයාට LIKE හැමෝගෙම ID එකතු කරගන්නවා..ඊට පස්සෙ අපිට ඕනේ නම් ඒ අයට AUTO FRIEND REQUEST SEND වෙන්න දාන්න පුලුවන්..නැත්තම් MSG යවන්න පුලුවන්..WALL එකේ ලියන්න පුලුවන්..




    හැබැයි මේ ටික හොදට මතක තියාගන්න..FACEBOOK දැන් UPDATE කරල තියෙන්නෙ..SECURITY ගොඩක් තදයි..ඕනවට වඩා SPEED FRIEND REQUEST දාගෙන ගියොත් දෙතුන් පාරක් WARN කරල බ්ලොක් කරනවා..ඒ නිසා ඉස්සර වගේ නෙමෙයි..දැන් අපෙ අයියලා ඔහේ අහුවෙන අහුවෙන ඒකාට REQUEST දාගෙන යනකොට පරිස්සම් වෙන්න ඕන..ඒ නිසා මම කියන්නෙ එක REQ එකකින් තව එකකට GAP එකක් තියෙන්න ඕන..හොදම දේ තමා මේ SOFTWARE එකෙන් ඒ SETTINGS වෙනස් කරන්න පුලුවන් නිසා AUTO REQ දානකොට TIME එක් විනාඩි 20 න් 20 ට වත් SET කරන එක..



    ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි..FACEBOOK BROWSE කරනකොට ඔයාලට FRIEND REQ දන්න හිතෙන අයගෙ ID එක NOTE PAD එකකට COPY කරගන්න..ඊට පස්සෙ GATHER ID වල BROWSE වලින් ඒ NOTE එක SELECT කරන්න.එතකොට ඔයාලට ඕන අයගෙ ID ටික ඒකට ADD වෙනවා..ඊට පස්සෙ TIME එක ලොකු GAP එකක් තියෙන්න SETTINGS හදල SOFTWARE එක ONLINE දාල තියන්න..එයා SHAPE එකේ REQ ටික බබා වගේ යවයි..





    තේරුන් නැති අය මේක බලල හොදට තේරුම් ගන්න..





    SOFTWARE එක මේ link එකකින් ගන්න..



    FACEBOOK BLASTER PRO



    FACEBOOK BLASTER PRO





    COMMENT & REP++ දාන්නත් අමතක කරන්න එපා...;);)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියම්යි මචන් මෙක පට්ටා බාන්ඩෙ
    බ්ලොග් එකක් වෙබ් එකක් කරන එවුන්ට නම් තවත් වටිනවා:yes:
    රෙපය දෙන්න බැ ලු
    ජය වෙවා
    11.gif
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හැමෝගෙම බිත්ති වල ලියන්න පුලුවන් එක නම් වටිනවා!
    රෙප්++ ~♥~