Best Kottu place in Colombo?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලාට කොහෙද කොත්තු හොදම?

    රහීමා එකේ දෑන් කොලිටිය බෑහෑලා. ප්ලාසා එකේ ඈවරේජ්. කොල්ලුපිටියේ පිලාවූස් එච්චරම ගතියක් නෑ. රහුමානියා එක ටිකක් ශේප්.

    P.S. ෆ්‍රයිඩ් චිකන් කොත්තු එක 500/= ට අඩු තෑන් විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    බිලාල් එකට එහාපැත්තෙ majestic restaurant එකත් ශේප්. එකදිගටම එතනින් කොත්තු කාලා එතනත් එපා උනා.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ගෙදර හදන් කාපන් බන් ලොකු දෙයක් නෑ නේ විශ්වාසෙන් කන්න පුලුවන්..අර ඕන තරම් youtube videos තියෙනවා අර කපාපු පරාටා ගෙනාවනම් ගේමක් ඇත්තෙම නෑ..මන් නම් හදන් කනවා.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    man nam danna ban oya hodai keyana loku magulwalat matanam maha rahak na oya magulaunuwen kanawanam ona tanaka kanna puluwan order karala uber ayya eddi kanna puluawan taththwe gihin hamarai

    anyways mama kapu hodama kottuwa mamakawe athurugiriye tachchi kottuwak 2017 wage pattama rahai tama e wage ekak kala na u rata gihin awith kadayak dapu ekek dan eka wahala