උන් කරන්නේ අමු බොරුවක් බන්. එක පලාතක ඉන්නේ ටික කාලයයි. සොෆා, රත්තරන් කොයින්ස්, ලීබඩු, ෆ්‍රිජ් වගේ බඩු විකුනන මුවාවෙන් මිනිස්සුන්ව පිරමීඩ ස්කීම්වලට බන්ද ගන්නවා.. උන්ව බැන් කරන්න බැරි උන්ගේ ලෙජිමේට් බිස්නස් එකක් තියනවා ට්‍රැවල්, ශොපින්, වැකේශන් ප්ලැන් වගේ කැටගරිවල. උන් උඩින් ඒ බිස්නස් කරන ගමන් යටින් එකෙක් දෙන්නෙක් ලවා මිනිස්සුන්ව ඔය වැඩේට සෙට් කරනවා. අලුත්ම සිස්ටම් එක උන් කරන්නේ හමුදාවේ කොල්ලො අල්ලගන්න එක. මම ලන්කාවෙන් එන්න කලින් මම දැනුවත්ව නුවර කොල්ලො හත් අට දෙනෙක්ව හමුදාවේ කැම්ප් වලටම ගිහින් ඔය වැඩේට සෙට් කරගෙන තිබ්බා පඩි දවස්වල..