BEST LIFE පිරමිඩ්ද?

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    pyramid.jpg



    59839.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන් කරන්නේ අමු බොරුවක් බන්. එක පලාතක ඉන්නේ ටික කාලයයි. සොෆා, රත්තරන් කොයින්ස්, ලීබඩු, ෆ්‍රිජ් වගේ බඩු විකුනන මුවාවෙන් මිනිස්සුන්ව පිරමීඩ ස්කීම්වලට බන්ද ගන්නවා.. උන්ව බැන් කරන්න බැරි උන්ගේ ලෙජිමේට් බිස්නස් එකක් තියනවා ට්‍රැවල්, ශොපින්, වැකේශන් ප්ලැන් වගේ කැටගරිවල. උන් උඩින් ඒ බිස්නස් කරන ගමන් යටින් එකෙක් දෙන්නෙක් ලවා මිනිස්සුන්ව ඔය වැඩේට සෙට් කරනවා. අලුත්ම සිස්ටම් එක උන් කරන්නේ හමුදාවේ කොල්ලො අල්ලගන්න එක. මම ලන්කාවෙන් එන්න කලින් මම දැනුවත්ව නුවර කොල්ලො හත් අට දෙනෙක්ව හමුදාවේ කැම්ප් වලටම ගිහින් ඔය වැඩේට සෙට් කරගෙන තිබ්බා පඩි දවස්වල..
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    melo wak nathi wada ban owa.... danna deyak karala permenet income ekaka hadaganin.... oka hamoma kala na ada duppath une me loke na... thanikara boruwa... owata yannath ewpa ywannath epa.... sathapahak unta denna epa
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උන් කියන්නෙ නෑ කියල තමයි. ඒත් සම්බන්ද උන හැමෝම දන්නව ඕක මොකද්ද කියල
    කාලයයි මුදලයි නැති වෙන එක විතරයි. අන්තිමේදි ලැබුන දෙයක් නෑ. ඉහලින් ඉන්න උන්ට සැප දෙන්න පහලින් ඉන්න උන් වහල් කමේ යොදවනව
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔයිට වඩා වෙනස් සිස්ටම් එකක් මන්ලග තියෙනවා බන්..
    ඒත් ඒක දැනට ක්‍රියාත්මක නෑ.. :oo: