BEST LIFE පොරවල් වගයක් අපේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    BEST LIFE පොරවල් වගයක් අපේ

    BEST LIFE පොරවල් වගයක් අපේ ගෙවල් පැත්තේ ගෙයින් ගෙට ගිහින් මිනිස්සුට තෙල් බෙදනවා

    මචන් උන්ගේ මගුලේ ඇති විපාක ගැන තියන පොස්ට් වගයක් මේකේ ගියා නේද

    මට පොඩ්ඩක් දියල්ලකෝ
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මට එකේ නරකයි කියල මිනිස්සුන්ට කියන්න හොඳ පොයින්ට්ස් ටිකක් දියල්ලා
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගහල පන්නපන් බන් ආවොත් මමනන් ගහල පන්නනව ඕකුන්ට.මිනිස්සු අමාරුවෙ දාන හොරු........:angry::angry:
     
  • Jul 12, 2012
    447
    74
    28
    119 ගහල කියපන් පිරමීඩ කාරයො ඇවිල්ල කියල. ඕකුන් මහ ජරා යක්කු. පවු ඉතින් එක අතකින්. උනුත් brain wash වෙලා ඉන්නෙ. උන් හිතන් ඉන්නෙ මනුස්සත්වෙයේ නාමයෙන් මිනිස්සුන්ට උදවු කරන දෙවිවරු උන් කියල. ඕකට ගියාම තමයි තේරෙන්නෙ. අන්තිමට අඩනව කට්ටිය. හූ කියල හෙන ආතල් දෙන්නෙ bdt කියන එකේ. මොරටුවෙන් ගෙනාපු දර ගොඩවල් 70,80,90 විකුනන්නෙ. රුපියල් 15000 vවටින්නෙ nනෑ.චයිනිස් tv එකක් දෙනව ඒකත් 15000ක් වටින්නෙ නෑ. ඒත් 40ක් හරි 45ක් වගේ ගානක් වෙන්නෙ. මතක නෑ මට හරියට. ඕකුන් කූඩැල්ලො වගේ. එල්ලෙනව:angry::angry::angry::angry::angry: