BEST Life වියාපාරය

dulaj1300

Member
Jan 4, 2016
71
5
0
best life මෙම වියාපාරය ගැන මොනවද දන්නේ මේකේ කියනවා සතියට 20000 චෙක් හම්බෙනවා කියලා .අනේමන්දා .උන් ගාව ලොකු ලොකු කස්ටිය ඉන්නවා

ex - sampath leasing, softlogic.singer ,arpico.travel agencies ,hotels .

මේකත් Globel life style එකක්ද ?
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    BEST Life තමයි දියුනු වෙන්න හොදම ක්‍රමය :)

    ඒත් දියුනු වෙන්නෙ අපි නෙමෙයි, BEST Life එක, සෙට් වෙන මෝඩයො ටික අමු හිගන්නො වෙලා, ගමේ රටේ ඉන්නත් නැති වෙනවා :D

    Best Life මොකක්ද කියන එක මෙන්න මෙහෙම පැහැදිලිව තේරුම් ගනින්. .

    ඕකට සෙට් උන ගමන්, අපෙන් ගානක් කැපෙනවා,
    ඊට පස්සෙ කම්පැනිය පාඩු තියාගෙන අපිට දෙපාරක් ගානක් දෙනවා,
    ඊට පස්සෙ අපි ෆෝම් වෙනවා.
    ඊට පස්සෙ අපි මෝඩයා වෙලා, තව උන්ව ගොනාට අන්දනවා,
    ඊට පස්සෙ උන් අපිට Hybrid car එකක් දෙනවා, නිකං නෙමෙයි ගෙවන්න :D

    ඉතින් දැන් කාර් එකට ගෙවන්න ඕන නිසා අහු උන උන් පුලුවන් පුලුවන් හැම එකාවම වලට දානවා එන කොමිස් එකෙන් කාර් එකේ ෆිනැන්ස් එක ගෙවන්න,

    ඉතින් දැන් රටවටේ ගිහින් presentation තිය තිය ගිගා කකා, finance එක ගෙවනවා,.

    ඒත් එහෙම ෆිනැන්ස් ගෙවලා ඉවර කරපු උන් ගොඩක් අඩුයි, ඔක්කොම ඇන ගන්නවා,

    ඉතින් අන්තිමට ෆිනැන්ස් එකෙන් වාහනේ උස්සනවා,

    වාහනේට ඒ වෙනකල් ගෙවපු ඔක්කොම වතුරෙ, කාපු කටු, වෙච්ච නෝන්ඩි ඔක්කොම වතුරෙ, මොකද ඒ සල්ලි ඔක්කොම වියදම් කරෙ ෆිනැන්ස් ගෙවන්න,.

    ඒත් ඒ Finance company එකත් Best Life එකේ, ඒ ලාබෙ දැන් උපරිම උන්ට.
    ඒ වහනේම පොඩ්ඩක් හෝදලා ආයේ එකෙක්ට දෙනවා,

    අන්තිමට හීන පුරවගෙන, අතින් කාලා හරක් බලල හූල්ල හූල්ල ඉන්නවා,
    ඒත් වැඩි දෙනෙක් ඔය කතාව හරියට දන්නෙ නැ, මොකද ඕකෙ ඉන්න වැඩි දෙනෙක් තමා ඉන්නෙ මුල් මට්ටම් වල රූබියක් වත් ගහලා නැ,

    උඩම ලෙවල් ඉන්න එකෙක් ගෙන් අහලා බලපං, අපි මොනාද කරනන් ඕන කියලා, උන් කෙලිනම් කියයි, උබලා මේකට එක එකාව ගෙනත් දාගන්න ප්‍රමානයට උබලට කොමිස් හම්බ වෙනවා එච්චරයි, කියලා.
     
    Last edited:
    • Like
    Reactions: mudantha

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඉස්සරම මචන්, ඔක පටන් ගත්තේ ඔච්චර ලොකුවට නෙමෙයි. ගොල්ඩ් ක්‍රේස්ට් කියලා ගොල්ඩ් කොයින් එකක් දෙන්න.. ඔකට මාර විදියට මිනිස්සු අහු උනා. රස්සාවල් ඉඩ කඩම් පවා නැති කරගෙන සල්ලි දැම්මා.. මුල් කට්ටිය ගොඩ ගිහින් මාරු උනා. අන්තිමට ජොයින් උන උන්ට සෙත්ත පොච්චි. ඒ කාලේ ඔක මහ බැන්කුව දන්නෙත් නැ..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,096
    4,212
    113
    Sri Lanka
    උඹ Best Life කරන්න කලින් මෙන්න මේක අහන්න :D ඕකෙ ඉන්න Tiens කරපු එවුන් දැන් ඉන්නව කාර් බාර් අරගෙන. ඒ කාලෙ Tiens කරපු කාලෙ උන් Best Life කියන්නෙ පිරමීඩ කිය කිය පතුරු ගැහුව. දැන් කියනව පිරමීඩ නෙමෙයි ලු.. කෝකද පිලිගන්න ඕන කියල අහපන්කො :D :D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    BEST Life තමයි දියුනු වෙන්න හොදම ක්‍රමය :)

    ඒත් දියුනු වෙන්නෙ අපි නෙමෙයි, BEST Life එක, සෙට් වෙන මෝඩයො ටික අමු හිගන්නො වෙලා, ගමේ රටේ ඉන්නත් නැති වෙනවා :D

    Best Life මොකක්ද කියන එක මෙන්න මෙහෙම පැහැදිලිව තේරුම් ගනින්. .

    ඕකට සෙට් උන ගමන්, අපෙන් ගානක් කැපෙනවා,
    ඊට පස්සෙ කම්පැනිය පාඩු තියාගෙන අපිට දෙපාරක් ගානක් දෙනවා,
    ඊට පස්සෙ අපි ෆෝම් වෙනවා.
    ඊට පස්සෙ අපි මෝඩයා වෙලා, තව උන්ව ගොනාට අන්දනවා,
    ඊට පස්සෙ උන් අපිට Hybrid car එකක් දෙනවා, නිකං නෙමෙයි ගෙවන්න :D

    ඉතින් දැන් කාර් එකට ගෙවන්න ඕන නිසා අහු උන උන් පුලුවන් පුලුවන් හැම එකාවම වලට දානවා එන කොමිස් එකෙන් කාර් එකේ ෆිනැන්ස් එක ගෙවන්න,

    ඉතින් දැන් රටවටේ ගිහින් presentation තිය තිය ගිගා කකා, finance එක ගෙවනවා,.

    ඒත් එහෙම ෆිනැන්ස් ගෙවලා ඉවර කරපු උන් ගොඩක් අඩුයි, ඔක්කොම ඇන ගන්නවා,

    ඉතින් අන්තිමට ෆිනැන්ස් එකෙන් වාහනේ උස්සනවා,

    වාහනේට ඒ වෙනකල් ගෙවපු ඔක්කොම වතුරෙ, කාපු කටු, වෙච්ච නෝන්ඩි ඔක්කොම වතුරෙ, මොකද ඒ සල්ලි ඔක්කොම වියදම් කරෙ ෆිනැන්ස් ගෙවන්න,.

    ඒත් ඒ Finance company එකත් Best Life එකේ, ඒ ලාබෙ දැන් උපරිම උන්ට.
    ඒ වහනේම පොඩ්ඩක් හෝදලා ආයේ එකෙක්ට දෙනවා,

    අන්තිමට හීන පුරවගෙන, අතින් කාලා හරක් බලල හූල්ල හූල්ල ඉන්නවා,
    ඒත් වැඩි දෙනෙක් ඔය කතාව හරියට දන්නෙ නැ, මොකද ඕකෙ ඉන්න වැඩි දෙනෙක් තමා ඉන්නෙ මුල් මට්ටම් වල රූබියක් වත් ගහලා නැ,

    උඩම ලෙවල් ඉන්න එකෙක් ගෙන් අහලා බලපං, අපි මොනාද කරනන් ඕන කියලා, උන් කෙලිනම් කියයි, උබලා මේකට එක එකාව ගෙනත් දාගන්න ප්‍රමානයට උබලට කොමිස් හම්බ වෙනවා එච්චරයි, කියලා.
    මම දන්න සෑහෙන සෙට් එකක් මේකේ ඉන්නවා මචන්. මටත් 5 දෙනෙක් කතා කලා. මාත් යන්නයි හිටියේ, ඒත් තාත්තා ඒකට යන්න එපා කීව නිසා ගියේ නෑ....