CentOs 6 or 7 is good . Try to use minimal version 64bit


web server ekakatapurpose eka mokakda ban ?

CentOS server eka hadissiye power down unoth up wenna giyama awl nadda banServer - CentOS
I personally use LinuxMint

මම නම් උබුන්ටු තමා...ලොකු සීන් එකක් නැහැ බන්..උඹේ කැමැත්ත අනුව තමා එක තෝරාගන්න ඕනේ...Centos කියන්නේ redhat එකේ community වර්ෂන් එක...සපෝට් එක එහෙම හොදයි කියල අහල තියෙනවා...උබුන්ටු කියන්නෙත් හොඳ OS එකක් server එකකට...මෙහෙමයි ඉතින්...කෙනෙක් කියන්න පුළුවන් අරක හොඳයි මේකට වඩා, එහෙම කියල...එත් එක ගොඩක් වෙලාවට එක එක්කෙනාගේ පුද්ගලික කැමැත්ත තමා...
එත් මම නම් Centos පාවිච්චි කරලා නැහැ...ඒ නිසා මට කියන්න පුළුවන් උබුන්ටු හොදයි කියල විතරයි...මට නම් අවුලක් වෙලාම නැහැ...![]()


CentOS 6.
CentOS 7 walta num RAM ona Remote login wage yanawa num..

web server ekakata
CentOS server eka hadissiye power down unoth up wenna giyama awl nadda ban
matath hithenne eka thamai
dekama use karala thiye tika tika. .
bt ubuntu server eka centos ekata wada damage aduwen power down unama aye up wena experience eka witharai mata thiyenne
ok bro![]()

මගේ යාලුවෙක් ඉන්නවා ඕනේ නම් මම අහල කියනම්..පොර ලිනක්ස් කාපර් කෙනෙක් 
Ubuntu හොදයි බන්...මගේ යාලුවෙක් ඉන්නවා ඕනේ නම් මම අහල කියනම්..පොර ලිනක්ස් කාපර් කෙනෙක්
![]()



ela ela. .
bt requirement eka centos ban
mata ekata againts katha karanna points tikak thamai ona![]()

web server ekakata![]()
Cent OS 6.x 64bit
cpanel install karanawa nam cloudlinux danna


Servers waladi RHEL afford karanna bainam ganne CentOS ban. RHEL community version. Pretty stable, fast patching and the OS is matured.මම අහල කියන්නම් උබට![]()
ok bro
centos 7 stable nadda ?![]()
Servers waladi RHEL afford karanna bainam ganne CentOS ban. RHEL community version. Pretty stable, fast patching and the OS is matured.

පර්සනල් කම්පියුටර් වලට උබුන්ටු හොද වුනාට ගොඩක් සර්වර් වල දාල තියෙන්නෙ CentOS තමයි (අපේ ලයිව්/ස්ටේජින් සර්වර් සේරම CentOS සමහර ඩිවලොප්මන්ට් සර්වර් තියනවා උබුන්ටු තියන)
උබුන්ටු වලට වඩා ස්ටේබල් සහ සර්වර් පැත්තෙදි හොද සපෝට් එකක් තියන නිසා තමයි ඒක ගොඩක් තැන් වල යූස් කරන්නෙෙ
