Best place to buy a dog(Puppy)

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මචංලා පොඩි help එකක් ඔනි. සුරතලයට ඇති කරන්න බලු පැටියෙක් ගන්න හොදම තැන මොකක් ද?

මං හිතේ ආසාවක් තියෙනවා German Shepard බලු පැටියෙක් අරන් හදන්න. ඉතින් මේකෙ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවද මට උදව් කරන්න. මට කියනවද Pure Breed German Shepard බලු පැටියෙක් ගන්න හොද තැනක් සාදාරන මුදලකට. අනිත් එක Pure Breed German Shepard බලු පැටියෙක් හදුනා ගන්න ඕනි හැටිත් කියනවද මචංලා. තව ඉතින් බලු පැටියෙක් ගන්න යනකොට බලන්න ඕනි දේවල් මොනවද තියෙන්නේ? :oo::baffled:

Thanks
:rolleyes:
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
වල් බල්ලෙක් ගනින් බන්. ලොකු ලොකු උන් සෑහෙන්න වියදම්

හ්ම්ම්ම්ම් එක නම් ඇත්ත තමා බං. එත්...........:rofl:
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
oya hit ad eke tiyenne ckc registered father imported kiyala places....e wage place ekakin ganin...ath kakul hoda lokuwata tiyena ekekwwa ganna....indian mix wetcha unge ath podiy...

mae wage hands lokuwata tiyenna one...

robuk077.jpg
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
oya hit ad eke tiyenne ckc registered father imported kiyala places....e wage place ekakin ganin...ath kakul hoda lokuwata tiyena ekekwwa ganna....indian mix wetcha unge ath podiy...

mae wage hands lokuwata tiyenna one...

robuk077.jpg

Thanks මචං :yes::yes::yes:
 

aruna47

Well-known member
  • කොළඹින් ගනින්. කොළඹින් පිට විකුනන්න ඉන්නවා කොළඹටත් වඩා අඩුවෙන් උන් ඔක්කොම කවලම් අවලම්. හොද එකා ගණන් ලාබෙට නැහැ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොළඹින් ගනින්. කොළඹින් පිට විකුනන්න ඉන්නවා කොළඹටත් වඩා අඩුවෙන් උන් ඔක්කොම කවලම් අවලම්. හොද එකා ගණන් ලාබෙට නැහැ

    :yes::yes: thanks මචං