දැනට තියෙන හොඳම prepaid හෝ postpaid data download package එක මොකක්ද?
මචන්ලා දැන් තියෙන data packages වලින් heavy download කරන්න පුළුවන් package එකක් තියෙනවනම් කියන්න .ලොකු උදව්වක්. මම ඉස්සර Dialog Night Time Package එක පාවිච්චි කරපු දවස්වල ආපු speed එක තමයි මේ තියෙන්නේ.
දැන් ඒ package එක නෑ.
ඒ වගේ package එකක් තියෙනවනම් මරු. 

Last edited:
oya 4G newe ne? magenam wadiyenma enne 10MBps wage 

තිබ්බ එකටත් කෙල කරලා ඉවරයි උන් 