RePost බුවා;13468850 said:
sahodaraya meka balanna
පට්ට වැඩ කාරයෙක්නේ බන්. අපේ නීරෝ වගේ පොරක්...
REP+++
machan oya sniper ekata dana bullet ganath podak explain karapankoo..Rep++
maxxa bro niyamayi 10+++
එල එල ,,,dial එක SAS පොරක් නේද??

ශා... තලේබාන් කාලකනීයන් දෙන්නෙක්ම යටියන්තොත යවපු එල බුවෙක්නෙ මූ.
+Reps





මම කට්ටා;13469800 said:එල එල මම ඔය වෙඩි තිය ගන්න ඒවට කැමති නෑ බන්.
අරවින්ද අය්යා අකුරු ලොකු වැඩෙලු බන්
මටනම් අවුලක් නෑ ඒ වුනාට පොඩි මොනිටර් තියන අයට ඕක මහා වදයක්
ඔය පලෙහා තියන ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් එකකුත් දාපන් පුලුවන්නම්
What Is Your Favorite Font Size?