best tv antenna.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මේ ට්‍රේඩ් එක පොස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හොදයි දැන්. :P

tCsRqMD.gif

/|\
_/\_
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,654
    33,849
    113
    ඇයි බන් මේ ඇන්ටනා ගැන කතා කරගෙන ඇවිල්ලා විකාර දාන්නේ. මාතෘකාවට අදාළ දේ විතරක් දාපල්ලා එළකිරිය විනාශ කරන්නනේ නැතිව
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    ඇයි බන් මේ ඇන්ටනා ගැන කතා කරගෙන ඇවිල්ලා විකාර දාන්නේ. මාතෘකාවට අදාළ දේ විතරක් දාපල්ලා එළකිරිය විනාශ කරන්නනේ නැතිව
    :lol::lol::lol:
    :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    ඇයි බන් මේ ඇන්ටනා ගැන කතා කරගෙන ඇවිල්ලා විකාර දාන්නේ. මාතෘකාවට අදාළ දේ විතරක් දාපල්ලා එළකිරිය විනාශ කරන්නනේ නැතිව

    ඒක තමා බන්.. මුන් කිව්වට අහන්නෙ නෑනෙ.. :dull: මේකෙන් එලකිරියට වන විනාශය කියල නිම කරන්න බෑ.. :( :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මේ ට්‍රේඩ් එක පොස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හොදයි දැන්. :P

    :yes: බටපොළ මගුලක් ගේනවා මම ලගදි ඒක අරන් ගේ වටේ ගියා පෙන්නේ නැහැ, ඊට පස්සේ ඇන්ටෙනා එකේ තියෙන සර්කිට් එක කඩලා දාලා බට දෙකට කේබල් එක අමුනලා. අනිත් කොනට ජැක් එක ඇමිණුවා නියෙමට පේනවා දැන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඇයි බන් මේ ඇන්ටනා ගැන කතා කරගෙන ඇවිල්ලා විකාර දාන්නේ. මාතෘකාවට අදාළ දේ විතරක් දාපල්ලා එළකිරිය විනාශ කරන්නනේ නැතිව
    :sorry:
    හෙනයා;22337503 said:
    ඒක තමා බන්.. මුන් කිව්වට අහන්නෙ නෑනෙ.. :dull: මේකෙන් එලකිරියට වන විනාශය කියල නිම කරන්න බෑ.. :( :(
    :P:rofl:
    :yes: බටපොළ මගුලක් ගේනවා මම ලගදි ඒක අරන් ගේ වටේ ගියා පෙන්නේ නැහැ, ඊට පස්සේ ඇන්ටෙනා එකේ තියෙන සර්කිට් එක කඩලා දාලා බට දෙකට කේබල් එක අමුනලා. අනිත් කොනට ජැක් එක ඇමිණුවා නියෙමට පේනවා දැන්.
    අපෙත් ගෙදර තිබ්බ එක උඩින් වයර් එකක් ගැලවිලා තිබ්බේ එක අමිනුවහම ටිකක් හරි ගියා. :yes:
    එක දුපිලිකෙට් බටපොල.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    :sorry:

    :P:rofl:

    අපෙත් ගෙදර තිබ්බ එක උඩින් වයර් එකක් ගැලවිලා තිබ්බේ එක අමිනුවහම ටිකක් හරි ගියා. :yes:
    එක දුපිලිකෙට් බටපොල.

    ඕක බුස්ට්ර් එක අවුල් එක නිසයි පැහදිලි නැත්තේ. මන් හයි කරපු විදියට හයි කරන්න ඕනේ නැතිනම් මන් හයි කරපු විදියට හයි කරලා කඩෙන් වෙනම බුස්ට්ර් එකක් අරන් හයි කලානම් හොදට පැහැදිලි වෙන්න ඕනේ. ඉස්සර තිබුණා නිකන් ඇන්ටෙනා එක ගන්න කඩේ ( දැන් තියෙනවද කියලා දන්නේ නැහැ ) එකත් එක්ක වෙනම බුස්ට්ර් එකක් අරගෙන හයි කලාම නියෙමට පේනවා. මේ පැත්තට 2000 පස්සේ බුස්ට්ර් ඕනේ උනේ නැහැ අඩි 10 උසට ඇන්ටෙනා ගැහුවාම නියෙමෙට පේනවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,500
    1
    10,737
    113
    හෙනයා;22337503 said:
    ඒක තමා බන්.. මුන් කිව්වට අහන්නෙ නෑනෙ.. :dull: මේකෙන් එලකිරියට වන විනාශය කියල නිම කරන්න බෑ.. :( :(

    :yes::yes::(:(
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඕක බුස්ට්ර් එක අවුල් එක නිසයි පැහදිලි නැත්තේ. මන් හයි කරපු විදියට හයි කරන්න ඕනේ නැතිනම් මන් හයි කරපු විදියට හයි කරලා කඩෙන් වෙනම බුස්ට්ර් එකක් අරන් හයි කලානම් හොදට පැහැදිලි වෙන්න ඕනේ. ඉස්සර තිබුණා නිකන් ඇන්ටෙනා එක ගන්න කඩේ ( දැන් තියෙනවද කියලා දන්නේ නැහැ ) එකත් එක්ක වෙනම බුස්ට්ර් එකක් අරගෙන හයි කලාම නියෙමට පේනවා. මේ පැත්තට 2000 පස්සේ බුස්ට්ර් ඕනේ උනේ නැහැ අඩි 10 උසට ඇන්ටෙනා ගැහුවාම නියෙමෙට පේනවා.
    :yes:
    11.gif

    :lol::lol: පට්ට යකෝ. ගිෆ් එකක් නැද්ද මේකේ.
     
    • Like
    Reactions: Hora_Nariya