මේ ට්‍රේඩ් එක පොස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හොදයි දැන්.![]()
/|\
_/\_
මේ ට්‍රේඩ් එක පොස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හොදයි දැන්.![]()
මේ ට්‍රේඩ් එක පොස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හොදයි දැන්.![]()
ඇයි බන් මේ ඇන්ටනා ගැන කතා කරගෙන ඇවිල්ලා විකාර දාන්නේ. මාතෘකාවට අදාළ දේ විතරක් දාපල්ලා එළකිරිය විනාශ කරන්නනේ නැතිව

ඇයි බන් මේ ඇන්ටනා ගැන කතා කරගෙන ඇවිල්ලා විකාර දාන්නේ. මාතෘකාවට අදාළ දේ විතරක් දාපල්ලා එළකිරිය විනාශ කරන්නනේ නැතිව
මේකෙන් එලකිරියට වන විනාශය කියල නිම කරන්න බෑ..
මේ ට්‍රේඩ් එක පොස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හොදයි දැන්.![]()
බටපොළ මගුලක් ගේනවා මම ලගදි ඒක අරන් ගේ වටේ ගියා පෙන්නේ නැහැ, ඊට පස්සේ ඇන්ටෙනා එකේ තියෙන සර්කිට් එක කඩලා දාලා බට දෙකට කේබල් එක අමුනලා. අනිත් කොනට ජැක් එක ඇමිණුවා නියෙමට පේනවා දැන්.ඇයි බන් මේ ඇන්ටනා ගැන කතා කරගෙන ඇවිල්ලා විකාර දාන්නේ. මාතෘකාවට අදාළ දේ විතරක් දාපල්ලා එළකිරිය විනාශ කරන්නනේ නැතිව

හෙනයා;22337503 said:ඒක තමා බන්.. මුන් කිව්වට අහන්නෙ නෑනෙ..මේකෙන් එලකිරියට වන විනාශය කියල නිම කරන්න බෑ..
![]()
![]()

අපෙත් ගෙදර තිබ්බ එක උඩින් වයර් එකක් ගැලවිලා තිබ්බේ එක අමිනුවහම ටිකක් හරි ගියා.බටපොළ මගුලක් ගේනවා මම ලගදි ඒක අරන් ගේ වටේ ගියා පෙන්නේ නැහැ, ඊට පස්සේ ඇන්ටෙනා එකේ තියෙන සර්කිට් එක කඩලා දාලා බට දෙකට කේබල් එක අමුනලා. අනිත් කොනට ජැක් එක ඇමිණුවා නියෙමට පේනවා දැන්.

අපෙත් ගෙදර තිබ්බ එක උඩින් වයර් එකක් ගැලවිලා තිබ්බේ එක අමිනුවහම ටිකක් හරි ගියා.
එක දුපිලිකෙට් බටපොල.
හෙනයා;22337503 said:ඒක තමා බන්.. මුන් කිව්වට අහන්නෙ නෑනෙ..මේකෙන් එලකිරියට වන විනාශය කියල නිම කරන්න බෑ..
![]()
![]()

ඕක බුස්ට්ර් එක අවුල් එක නිසයි පැහදිලි නැත්තේ. මන් හයි කරපු විදියට හයි කරන්න ඕනේ නැතිනම් මන් හයි කරපු විදියට හයි කරලා කඩෙන් වෙනම බුස්ට්ර් එකක් අරන් හයි කලානම් හොදට පැහැදිලි වෙන්න ඕනේ. ඉස්සර තිබුණා නිකන් ඇන්ටෙනා එක ගන්න කඩේ ( දැන් තියෙනවද කියලා දන්නේ නැහැ ) එකත් එක්ක වෙනම බුස්ට්ර් එකක් අරගෙන හයි කලාම නියෙමට පේනවා. මේ පැත්තට 2000 පස්සේ බුස්ට්ර් ඕනේ උනේ නැහැ අඩි 10 උසට ඇන්ටෙනා ගැහුවාම නියෙමෙට පේනවා.

පට්ට යකෝ. ගිෆ් එකක් නැද්ද මේකේ.මේ ට්‍රේඩ් එක පොස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හොදයි දැන්.![]()