BEST VGA CARD (nVIDIA OR ATI)

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Ow bn... wadikaraganda ona

    පෙන් ඩ්‍රයිව් එකක් තියනව නන් ඒක රෙඩි බූස්ට් දාල ගේම් එක ගහපන් , මං 4GB වලින් 6GB ඔනෙ ගේම් එකක් ගහලතියනව , කැශ් මෙමරි වැඩි වෙන්න පෙන් 2, 3 ......gahapan

    14-143-193-02.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    psu එක මොකද්ද..
    gtx750 වගේ හොදයි පවර් සප්ලයි එක 400 වලට වඩා අඩු එකක් නම්..
    අනික කරන්ට් බිලත් ඉතුරුයි..

    නැත්තම් ඉතිං R7 260X තමයි