නව පරිච්ඡේදයට සුභ පැතුම්!
දැන් ඉතින් එලකිරිය පැත්තේ එන එකක් නෑ කාලෙකට....... බැන්දහම බිසි වෙනවනේ.....![]()
මක් වෙලාද GT ටහිරේ ගිහින්ද
එහෙම පරිච්ඡේදෙන් පරිච්ඡේදෙට සුභ පතන්නෑ මිනිහොඑක පාර පොතම ලියල ඉවර වෙලා පොත දොරට වඩින දවසටයි සුභ පතන්නෙ
ඔහොම සුභ පතන්න ගියොත් පොඩි පරිච්ඡේද 200ක් විතර තියෙන පොතක් ලිව්වොත් තොට පැයෙන් පැයට ත්‍රෙඩ් දාන්න වෙයි නව පරිච්ඡේදෙට සුභ පතල
![]()
maru marketing eka
Aluth ElaKiri version eka sambanda gossip ekak wenna ona