best youtuber tech

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    https://www.youtube.com/c/mkbhd

    උබල මුගෙ රිවිව් බලනවද?
    පට්ට බන් මූගේ රිවිව් උනත් මාර විදියට එක්ස්ප්ලෙන් කරනව,
    එලොන් මස්ක්, බ්ල් ගේට්ස් වගේ සුපිරි චරිත එක්ක
    ඉන්ටර්විව්ස් කරල තියෙනව.

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    download (5).jpeg

    :rolleyes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    https://www.youtube.com/c/mkbhd

    උබල මුගෙ රිවිව් බලනවද?
    පට්ට බන් මූගේ රිවිව් උනත් මාර විදියට එක්ස්ප්ලෙන් කරනව,
    එලොන් මස්ක්, බ්ල් ගේට්ස් වගේ සුපිරි චරිත එක්ක
    ඉන්ටර්විව්ස් කරල තියෙනව.

    patta
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මූ තමයි බන් YouTube එකේ ටෙක් රිවීව් සීන් එක ඔච්චර ප්‍රසිද්ද කරේ. මූ පොඩි කාලේ ඉදන් review කරනවා. ලෝකේ හොඳම Tech Reviewer. MKBHD
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මූ තමයි බන් YouTube එකේ ටෙක් රිවීව් සීන් එක ඔච්චර ප්‍රසිද්ද කරේ. මූ පොඩි කාලේ ඉදන් review කරනවා. ලෝකේ හොඳම Tech Reviewer. MKBHD
    12 million subscribes :shocked:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    12 million subscribes :shocked:
    මුට වැඩිය Subsla ඉන්න උන් ඉන්නවා Unbox Therapy එහෙම. හැබැයි මූ තමයි YouTube එකේ Official Tech Reviewer වගේ ඉන්නේ. ලේසි නෑ පාවිච්චි කරන්නේ RED camera එහෙම.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මුට වැඩිය Subsla ඉන්න උන් ඉන්නවා Unbox Therapy එහෙම. හැබැයි මූ තමයි YouTube එකේ Official Tech Reviewer වගේ ඉන්නේ. ලේසි නෑ පාවිච්චි කරන්නේ RED camera එහෙම.
    Black lives matter.
     
    • Like
    Reactions: kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මුට වැඩිය Subsla ඉන්න උන් ඉන්නවා Unbox Therapy එහෙම. හැබැයි මූ තමයි YouTube එකේ Official Tech Reviewer වගේ ඉන්නේ. ලේසි නෑ පාවිච්චි කරන්නේ RED camera එහෙම.

    මේ රොබෝ ආර්ම් එක මූ යුස් කරනව
    සුපිරිම සොට් ගන්න පුලුවන් ඉතින්
     
    • Like
    Reactions: Master malli

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ado palaweni video eke 1:35 balapanko. uu kiyana eka wachanayakwath therenne na CC nathnm :p
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    මට නම් linus thama 🤩
    12 million subscribers

    Unbox therapy ela

    MKBHD හොදයි සල්ලි තියෙන එවුන්ට
    ආසාවට බලනවා ඉතින් හැබැයි
    USA audience 1ka godak tiyenawa uta