Mu niyamai poddak kadda wadi interview wala![]()
ඩයල් එක ඇපල් එකක් අහු උනොත් ඇනේ ඉදන් කියොනවා
අපි වෙනම හොයන්න ඕනි මූ කියවන්නේ මොනාද කියලා
මු තමයි home room setup concept 1ka ගෙනාවේ මට මතක හැටියට
පිස්සු හැදෙනවා
Mu niyamai poddak kadda wadi interview wala![]()
habai machan 2014 di mama nexus 5 eka gatte muge review eka balala. Muge nexus 5 vs apple iphome 5s ema tibbe ekenam mukiwwa wodihta nexus 5 eka hodai wagemuth hoday
btw mu apple walata tikak kade yana gatiyak tiyenawa
gannawanam me wage RO filter tamai ganna oni
maintainance tiyanawa habai itin watinawa
ara Pure it kiyana ewa ehema kisi therumak naha
Uge favorite phone eka Pixel 2ehemmama na bn. u athahta kynawa android and apple compare karaddi
ම්ඩ් රේන්ච් කරනව, හැබැයි පොර හරියටම කියනව අඩු පාඩු. පික්සල් එකක් ගන්න ඉදල මුගේ රිවිව් බලල ඇතෑරියා.MKBHD hodai, but uu Review Karana Hugak Items High End ewa, Budget Device ehema Review Karanawa adui pora.