Best_travel_vlogger

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඇල්ල පැත්තෙ පෙට්ටිකඩේකින් ප්ලේන්ටියක් බීල රු. ලක්ශ 2ක් ආධාර කරපු මිනිහෙක්! මෙයාට අපහස කරල ටැග් දාපු උන් ලබන ආත්මෙ හිඟන්නො වෙල උපදීවි.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,664
    1,192
    113
    Mars
    FunforLouis


    https://m.youtube.com/FunForLouis?uid=VrvnobbNGGMsS5n2mJwfOg

    louis-might-have-the-best-job-in-the-world.jpeg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,187
    113
    මමත් හැරල්ඩ් ගේ වීඩියෝ බැලුවේ ඉනිද්යව ගැන අයිඩියා එකක් ගන්න
    මිනිහ තව එක්කෙනෙක්
    Bald එක්ක එකතුවෙලා තමයි ඉන්දියාවේ ගොඩක් ඒවා කරේ
    ඒ Bald දැන් රෂියන් රිජන් එකේ රටවල යනවා මිනිහත් මාරු

    හැරල්ඩ් ගේ වීඩියෝ ඇබ්බැහිකරවන සුළුයි ඒ වගේම හින්ට් ගහන්නේ නොතේරෙන් විදිහට මිනිහ මාරු
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    math okage videos balanna hari kemathi.Anika miniha patta dial eka.niyama gentleman kenek
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඒ වගේම හින්ට් ගහන්නේ නොතේරෙන් විදිහට මිනිහ මාරු

    ඊයෙ හපුතලේ මාකට් එකේදි හම්බවෙච්ච කරදරකාර බීපු මිනිහෙකුට රු 20/-ක් දීල කියනව, ඔක්කොම එකපාර වියදම් කරන්න එපාලු. :rofl::rofl::rofl::rofl:
     

    Smilies

    Junior member
  • Apr 7, 2019
    215
    9
    18
    next U
    ඊයෙ හපුතලේ මාකට් එකේදි හම්බවෙච්ච කරදරකාර බීපු මිනිහෙකුට රු 20/-ක් දීල කියනව, ඔක්කොම එකපාර වියදම් කරන්න එපාලු. :rofl::rofl::rofl::rofl:

    :lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේකත් හොඳයි. ඒත් travel program වලට ගෑනු හරියන්නෙ නෑ බං. traveling කියන්නෙ spiritual දෙයක් නෙ. හේම නලීන්ල, චතුරල, ජැක්සන් ඇන්තනිල කරපු travel program තරම් හරියන්නෙ නෑ, ගෑනු දාල කරපු ITN travel girl වගේ ඒව. international travel vloggersල ගත්තමත් සෑහෙන්න ගෑනු ඉන්නව. ඉන්න පිරිමිත් එච්චර හරි නෑ. මිනිස්සුත් එක්ක interaction මදි. තනියම කතාකරනව වැඩී. එහෙම උනාම එපා වෙනව. Harald Baldr තරම් හරියන එකෙක් නම් ලොවෙත් නෑ. Dale Philip කියන්නෙත් ටිකක් හොඳ කෙනෙක්. Harald තරම්ම නැති උනත් ඊට කිට්‍ටුවෙන් යන solo traveler කෙනෙක්. මිනිහත් මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නෙ.

    bald and bankrupt supiri