Bictoins ඕනේ කවුරු හරි ඉන්නවා ද ?

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Bictoins ඕනේ කවුරු හරි ඉන්නවා ද ?

    රුපියල් 70,000ක් විතර ඕනේ වෙලා තියෙනවා හදිස්සියකට. හෙට වෙද්දී ඕනේ. ඒ ගානට Bitcoins ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. හම්බෙලා හරි online හරි trade කරන්න පුළුවන්. එහෙම නැත්තන් Bitcoins ඉක්මනට විකුනන්න වෙන විදිහක් දන්න කෙනෙක් ඉන්නවා ද? ;)



    Update: වැඩේ කරගත්තා elakiri එකේ එකෙක්ගෙන්ම. Thanks

     
    Last edited: