26 x 2.125 tire(mountain) තියෙන rim වලට 26 x 1.90 tire(road) දාන්න පුලුවන්ද?
L Lakii123 Junior member Oct 13, 2017 52 53 18 Jul 11, 2022 #1 26 x 2.125 tire(mountain) තියෙන rim වලට 26 x 1.90 tire(road) දාන්න පුලුවන්ද? Reactions: Heshan Daminda and xVOLDYx
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,644 4,649 113 Jul 11, 2022 #2 @Heshan Daminda මෙන්න මෙයා තමා වසරේ බයිසිකල් තරුව. ඕන දෙයක් දැනගන්න පුළුවන්. Reactions: pradeeplk1025, zid2021, Aki992 and 5 others
Heshan Daminda Well-known member Mar 13, 2009 45,507 1 99,651 113 33 Kalutara Jul 11, 2022 #3 පුළුවන්, හැබැයි අර වරහන් ඇතුලේ තියෙන අන්තිම අගය බලන්න. 559ද තියෙන්නේ බලපන්. Reactions: Lakii123
kinkon Well-known member Aug 5, 2007 115,563 2 115,391 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 11, 2022 #4 බම්ප්
PHBhagya Well-known member Feb 26, 2020 25,002 3 118,547 113 Gampaha Jul 11, 2022 #5 පුලුවන් Reactions: NRTG and Lakii123
L Lakii123 Junior member Oct 13, 2017 52 53 18 Jul 12, 2022 #6 Heshan Daminda said: පුළුවන්, හැබැයි අර වරහන් ඇතුලේ තියෙන අන්තිම අගය බලන්න. 559ද තියෙන්නේ බලපන්. Click to expand... tire Hoyaganna naa kohewath, DSI site eken online order karanna puluwanda?. Reactions: Heshan Daminda
Heshan Daminda said: පුළුවන්, හැබැයි අර වරහන් ඇතුලේ තියෙන අන්තිම අගය බලන්න. 559ද තියෙන්නේ බලපන්. Click to expand... tire Hoyaganna naa kohewath, DSI site eken online order karanna puluwanda?.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,507 1 99,651 113 33 Kalutara Jul 12, 2022 #7 Lakii123 said: tire Hoyaganna naa kohewath, DSI site eken online order karanna puluwanda?. Click to expand... පුළුවන්. හැබැයි සති දෙකක් අඩුම යනවා කිව්වා මට කෝල් කලාම. Reactions: Lakii123
Lakii123 said: tire Hoyaganna naa kohewath, DSI site eken online order karanna puluwanda?. Click to expand... පුළුවන්. හැබැයි සති දෙකක් අඩුම යනවා කිව්වා මට කෝල් කලාම.
L Lakii123 Junior member Oct 13, 2017 52 53 18 Jul 12, 2022 #8 Heshan Daminda said: පුළුවන්. හැබැයි සති දෙකක් අඩුම යනවා කිව්වා මට කෝල් කලාම. Click to expand... එහෙමවත් බලන්න ඕනේ, තියන ටයර් දෙක පරණයි, කැන්වස් පැදිලා යනකොට පැලෙයිද දන්නේ නෑ Road tire size එක හොයාගන්න බැරි උනා. Mountain tire දෙකක් ගත්තා අලුතින්. එකක් 3000යි ------ Post added on Jul 18, 2022 at 5:36 PM Reactions: Heshan Daminda
Heshan Daminda said: පුළුවන්. හැබැයි සති දෙකක් අඩුම යනවා කිව්වා මට කෝල් කලාම. Click to expand... එහෙමවත් බලන්න ඕනේ, තියන ටයර් දෙක පරණයි, කැන්වස් පැදිලා යනකොට පැලෙයිද දන්නේ නෑ Road tire size එක හොයාගන්න බැරි උනා. Mountain tire දෙකක් ගත්තා අලුතින්. එකක් 3000යි ------ Post added on Jul 18, 2022 at 5:36 PM