Bicycle Help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    පුළුවන්, හැබැයි අර වරහන් ඇතුලේ තියෙන අන්තිම අගය බලන්න. 559ද තියෙන්නේ බලපන්.
     
    • Love
    Reactions: Lakii123

    Lakii123

    Junior member
  • Oct 13, 2017
    52
    53
    18
    පුළුවන්. හැබැයි සති දෙකක් අඩුම යනවා කිව්වා මට කෝල් කලාම.
    එහෙමවත් බලන්න ඕනේ, තියන ටයර් දෙක පරණයි, කැන්වස් පැදිලා යනකොට පැලෙයිද දන්නේ නෑ

    Road tire size එක හොයාගන්න බැරි උනා. Mountain tire දෙකක් ගත්තා අලුතින්. එකක් 3000යි 🥲🥲
    ------ Post added on Jul 18, 2022 at 5:36 PM
     
    • Sad
    Reactions: Heshan Daminda