IT CROWD
It crowd balapan
Netflix එකෙත් තියනවා.සිරාවට බන්... දෙපාරක් friends බලන්න හැදුවා. හරියන්නෙම නෑ. උඹ BBT බලල තියනවද? ඔය දෙකම බලපු එකෙකුට තමයි දෙක කම්පෙයා කරන්න පුළුවන්.

No offence machan, most popular shows are not necessarily the best.![]()

Big Bang Theory ඉවර උනාට පස්සෙ බලන්න කොමඩි සීරිස් එකක් නැතුව වේලෙනවා. මොකක් හරි ඒ වගේ හොඳ එකක් suggest කරන්න බලන්න. Netflix තියන එකක්නම් වඩාත් හොඳයි. Friends බලන්න දෙපාරක් ට්‍රය් කරා, ඒක හරියන්නෙ නෑ. තොව් I met your mother බලල තියනවා.
Office eka gananam kathakarala wadak naha.The Office
How I Met Your Mother
mama balapu big bang theory walta wada supirima comedy Tv series 2 .mekata wada patta mata nam thama set wela nhaa balapu ekak wath meka gawin wath thiyanna ba ban puluwan nam balapan.................
Friends හරියන්නෙ නෑ....ඒමොකෝ බන් ඒක හොදම comedy tv series එකක්නෙ.
අනේ මන්ද බන් Friends එකේ තීම් එකේද කොහෙද අවුල තියෙන්නෙ. හැබැයි පලවෙනි එපිසෝඩ් එක විතරයි බැලුවෙ. How I Met Your Mother ඊට වඩා සෙට් උනා
Office eka gananam kathakarala wadak naha.
uparimayi.