family guy ?
monty python බලපං.
හද්ද පරණ කතාවක් හැබැයි නියම විහිලු ටික
big bang theory එකේ උන් ටික බන්දල දීල කාගත්ත අන්තිම හරිය මෙලෝ රහක් නෑ![]()
Monty Python බැලුව බන් ගොඩක් ඉස්සර.
ඔව් බන් උන් බඳින්න ඉස්සෙල්ල තමයි කතාව සිරාවට තිබ්බේ

ඒ ටිකත් හෙන පරණයි ඒකෙත් මරු විහිලු ටිකක් තියේ 
Young Sheldon - Godak unta nam meka allan na. Matanam awulk na
IT crowd
Outsource
Young Sheldon බලනවා. මටනම් ඒකත් හොඳටම හොඳයි. ඒ සීරිස් එකේ sheldon ට වඩා missy හොඳයි. උගෙ අයියත් එල.
Are thadi yaluwa ita wada sira 
Young Sheldon බලනවා. මටනම් ඒකත් හොඳටම හොඳයි. ඒ සීරිස් එකේ sheldon ට වඩා missy හොඳයි. උගෙ අයියත් එල.

Sirawata bn. Missy, Geroge dennama siraAre thadi yaluwa ita wada sira
![]()
please share link to download

friends set wenne nathnam ane manda ban..
If the best sitcom doesn't suit you, there are no others

සිරාවට බන්... දෙපාරක් friends බලන්න හැදුවා. හරියන්නෙම නෑ. උඹ BBT බලල තියනවද? ඔය දෙකම බලපු එකෙකුට තමයි දෙක කම්පෙයා කරන්න පුළුවන්.