Accident ekak ne wune umba ehema kawawath hithala maruwe nane e nisa umbe athe waraddak ne.
Hithata amarui tamai oya welawata oka kaleth ekkama hari yai mchn don't worry. Kohoma mari hitha tada karagena inne.
Law eka gana nan monawath danne ne.
Hithata amarui tamai oya welawata oka kaleth ekkama hari yai mchn don't worry. Kohoma mari hitha tada karagena inne.
Law eka gana nan monawath danne ne.
උඹ හිතල මැරුවෙ නෑ නෙ, එහෙනම් එච්චරයි..
නිතරම ඒක හිතපන්.
හිතල මම කෙනෙක්ව මැරුවෙ නෑ කියන එක.
වෙච්ච දේ ගැන හිතන්නෙ නැතුව පාඩම් වැඩ ටික ගොඩදාගනින් බං..