මචංලා මේ අටමගලේ පූට්ටු කරගන්න සපෝර්ට් එකක් දෙන්නකෝ..
මෙන්න මේ ටික මදර්බෝඩ් එකට සෙට් කරන්නේ කොහොමද කියලා දන්නවද?
බොර්ඩ් එක 775i65gv asrock
ඔය අනිත් පැත්ත හැරිලා තියෙන සුදු රතු වයර් එක H.D.D LED
මෙන්න මෙතැනට තමයි සෙට් වෙලා තිබ්බේ.. මේක සෙට් වෙන විදිහ කියල දෙන්න
උඩින් හයි කරල තියෙන්නේ speaker වයර් එක.. ඒක මදර්බෝඩ් user manual එකේ තිබ්බ විදිහට හයි කරා.

Last edited: