BIG HELP: DIALOG NUMBER

animation

Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    අනේ යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ:yes:. මේ ලගදි මගේ ෆෝන් එකට කවුද කෙනෙක් කුණුහර්ප SMS එකක් එවල තිබ්බා:angry:.ඊට පස්සේ මම එයට කිව්වා ඔයාට වැරදීමක් වෙලා කියල:yes:. ඒත් එය මට දිගටම කුණුහර්ප SMS එවනවා:(. අනේ කවුරුහරි මට උදව් කරන්න:sorry::sorry:.

    මේ තියෙන්නේ ඒ number එක: 0772849663
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳම දේ ඔය නම්බර් එක xxx site එකක post කරපං එල බඩුවක් කියල :lol:
     
    • Like
    Reactions: animation

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Number එක blacklist කරලා දාපන් බන්. ඌ කුනුහරුප එව්වා කි‍යලා උඹට පේන්නෙත් නෑ. උඹේ සල්ලි කැපෙන්නෙත් නෑ.:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: animation