අතෑරල දාපං මනුස්සයො ඔය ගෑණිව. දැන් අකෞන්ට් කීයක් හැදුවද ඕක අහන්න. ත්‍රෙඩ් කීයක් දැම්මද. කතාව වෙනස් කර කර දැම්ම කියල තේරුමක් නෑ. උඹට ඔහොම වෙන උන්ගෙ පෞද්ගලික තොරතුරු හොයන්න අයිතියකුත් නෑ හැකියාවකුත් නෑ.