කව්රු හරි ඉන්නවද Dialog 1ඒ වැඩ කරන or contacts තියන... මට ලොකු උදවුවක් ඕනි මචන්... මට මගේ කෙල්ලගේ හොරයක් මාට්ටු උන... මට දන්නේ නැතුව තව number 1ක් use කරලා... වෙන phone 1ක් එක්ක.... මට ඕනි කලින් 3 months වල detail bill 1ක් ගන්න... with call duration. (incoming & Outgoing , sms if possible)
කව්රු හරි මේ දේ කරලා දෙන්න පුවන් පොරක් ඉන්නවනම් කියපන්.... මම number 1 PM කරන්නම්....
ජීවිතේ පිළිබද තීරණයක් ගන්න අවස්තාවක්....
Fake 1kin awata sorry ban... Kiyannath Laggai me wage ewa.. Im so helpless
කව්රු හරි මේ දේ කරලා දෙන්න පුවන් පොරක් ඉන්නවනම් කියපන්.... මම number 1 PM කරන්නම්....
ජීවිතේ පිළිබද තීරණයක් ගන්න අවස්තාවක්....
Fake 1kin awata sorry ban... Kiyannath Laggai me wage ewa.. Im so helpless