Big Help!!! Payoneer කාර්ඩ් එකට සල්ලි දාන්න බෑ....

NoCall

Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    Big Help!!! Payoneer කාර්ඩ් එකට සල්ලි දාන්න බෑ....

    මගේ ගාව තියෙන පයෝනියර් කාර්ඩ් එකට සල්ලි දාන්න යද්දි එරර් එකක් එනවා."Private loads are not supported for this card" කියලා. මේක හදාගන්න ක්‍රමයක් දන්න කවුරු හරි ඉන්නවනම් කියන්නෝ....:rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    hama card ekenma payoneer cards load karanna a bro but dannam visa puluwanda koheda. customer care chat ekak daala balanna
     
    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    site eke thiyena widiyatanam payoneer support service (odesk,fiverr...) walin withai salli danna puluwan. eth mata ona paypal ekakin salli payoneer ekata ganna.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    site eke thiyena widiyatanam payoneer support service (odesk,fiverr...) walin withai salli danna puluwan. eth mata ona paypal ekakin salli payoneer ekata ganna.

    ඒකට USPS Active කරලා තියෙන්න ඕනෙ. Customer Support කතා කරලා විස්තර අහගනින් මචන්.