BIG HELP : QA TESTER

animation

Well-known member
  • Aug 25, 2011
    16,087
    9,394
    113
    Microsoft

    Certified Tester Foundation Level (CTFL) v4.0​

    මේ certification එක කරල QA job එකකට යන්න පුලුවන්ද?

    යන path එක දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්නකො.

    self study කරල pass වෙන්න පුලුවන්ද? නැත්තන් class යන්න ඔනෙද?

    exam fees කීයද?

    programming බැරි කෙනෙක්ට QA කෙනෙක් වෙන්න පුලුවන්ද?

    please bump එකක් හරි දාගෙන යන්න. මන් job එකක් නැතුව ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ.

    bump
    ------ Post added on Sep 13, 2026 at 7:39 AM

    bump
    ------ Post added on Sep 13, 2026 at 8:08 AM

    bump
    ------ Post added on Sep 13, 2026 at 8:14 AM

    bump
    ------ Post added on Sep 13, 2026 at 8:38 AM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,869
    18,099
    113

    Certified Tester Foundation Level (CTFL) v4.0​

    මේ certification එක කරල QA job එකකට යන්න පුලුවන්ද?

    මේක කලා කියලා ජොබ් එකකට යන්න පුළුවන් කියලා එකක් නෑ. මේක අමතර සුදුසුකමක් විතරයි. මේ කාලේ entery level ජොබ් එකක් හොයා ගන්න එක තමයි අමාරුම දේ.

    මේ certificate එකේ වටිනාකම තියෙන්නේ ජොබ් එකක් අවුරුදු 2 වත් කරපු කෙනෙක් කරනවා නම් තමයි..

    යන path එක දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්නකො.

    IT Degree > QA internship > QA Engineer > ISTQB Exams

    self study කරල pass වෙන්න පුලුවන්ද? නැත්තන් class යන්න ඔනෙද?

    Class යන්න ඕන නෑ.. තනියම කරන්න පුළුවන්..

    හැබැයි exam questions හරිම tricky. අවුරුදු 10 ක් experience තියන අයටත් වරදිනවා..

    හොදටම official syllabus එක විතරක් study කරන්න ඕන සහ.. official past papers විතරක් ම කරන්න ඕන.. internet එකේ තියන sample exams කරන්න එපා අනිවාර්යයෙන්ම කෙල වෙලා යනවා.. 99% ඒවා වැරදියි..

    එකම past paper එක අඩුම හතර සැරයක් වත් කරන්න ඕන.. වැරදුන තැන 100% clear වෙනකං..

    exam fees කීයද?

    15000/- වගේ තිබ්බා කලින්

    programming බැරි කෙනෙක්ට QA කෙනෙක් වෙන්න පුලුවන්ද?

    පුළුවන්...

    හැබැයි දැන් industry එකට එන ගොඩක් අයට programming පුළුවන්.. ඒක නිසා බැරි කෙනෙක් ට interview ගොඩ දාගන්න අමාරුයි.. තරගය වැඩී..

    programming කියලා ගොඩක් ලොකු දේවල් ඕන නෑ..

    JavaScript basics ඉගෙන ගන්න
    OOP concept
    ඊට පස්සේ typescripts ටිකක් ඉගෙන ගන්න. දැන් හැම තැනම හොයන්නෙ Playwright Automation පුළුවන් අය.

    JavaScript මේ පහල තියන ටික හරියට කරා නං හොදටම ඇති

    ඊටපස්සේ මෙන්න මේ ටික JavaScript වලින් කරන්න පුරුදු වෙන්න.

    මීට අමතරව AI ගැනත් දැනුමක් තියනවා නං තවත් හොදයි..

    please bump එකක් හරි දාගෙන යන්න. මන් job එකක් නැතුව ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ.

    bump
    ------ Post added on Sep 13, 2026 at 7:39 AM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,087
    9,394
    113
    Microsoft
    මේක කලා කියලා ජොබ් එකකට යන්න පුළුවන් කියලා එකක් නෑ. මේක අමතර සුදුසුකමක් විතරයි. මේ කාලේ entery level ජොබ් එකක් හොයා ගන්න එක තමයි අමාරුම දේ.

    මේ certificate එකේ වටිනාකම තියෙන්නේ ජොබ් එකක් අවුරුදු 2 වත් කරපු කෙනෙක් කරනවා නම් තමයි..

    IT Degree > QA internship > QA Engineer > ISTQB Exams

    Class යන්න ඕන නෑ.. තනියම කරන්න පුළුවන්..

    හැබැයි exam questions හරිම tricky. අවුරුදු 10 ක් experience තියන අයටත් වරදිනවා..

    හොදටම official syllabus එක විතරක් study කරන්න ඕන සහ.. official past papers විතරක් ම කරන්න ඕන.. internet එකේ තියන sample exams කරන්න එපා අනිවාර්යයෙන්ම කෙල වෙලා යනවා.. 99% ඒවා වැරදියි..

    එකම past paper එක අඩුම හතර සැරයක් වත් කරන්න ඕන.. වැරදුන තැන 100% clear වෙනකං..

    15000/- වගේ තිබ්බා කලින්

    පුළුවන්...

    හැබැයි දැන් industry එකට එන ගොඩක් අයට programming පුළුවන්.. ඒක නිසා බැරි කෙනෙක් ට interview ගොඩ දාගන්න අමාරුයි.. තරගය වැඩී..

    programming කියලා ගොඩක් ලොකු දේවල් ඕන නෑ..

    JavaScript basics ඉගෙන ගන්න
    OOP concept
    ඊට පස්සේ typescripts ටිකක් ඉගෙන ගන්න. දැන් හැම තැනම හොයන්නෙ Playwright Automation පුළුවන් අය.

    JavaScript මේ පහල තියන ටික හරියට කරා නං හොදටම ඇති

    ඊටපස්සේ මෙන්න මේ ටික JavaScript වලින් කරන්න පුරුදු වෙන්න.

    මීට අමතරව AI ගැනත් දැනුමක් තියනවා නං තවත් හොදයි..

    බොහොම ස්තුතියි reply එකට:love:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain

    මන් මේවා දන්නේ නෑ, හොඳ උත්තරයක් දීල තියෙනවා. උඩට
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,869
    18,099
    113
    @thomian etakota kalin job ekak karapu nathi kenek meka kara kiyala wadak nadda? :(
    මහන්සි වෙලා කරගන්න පුළුවන් නම් හොදයි CV එකට දාන්න..

    ඒත් කලින් QA ජොබ් එකක් කරලා නැති නිසා ඒකෙ තියන ගොඩක් concepts කොහොමද ඇත්තටම industry එකේ පාවිච්චි කරන්නේ කියලා තේරුම් ගන්න අමාරු වෙයි.. ඒකයි මම කිවුවේ අවුරුද්දක් දෙකක් වැඩ කරලා කරා නම් තමයි වටින්නේ..

    අනිත් එක starting position එකකට යන නිසා interview එකේදී ISTQB වල තියන අමාරු දේවල් අහන එකක් නැහැ.. ඔයා දැනට කරලා තියන projects ගැන විස්තර කරන්න කියාවි.. interview එකේදී practical ප්‍රශ්නයක් දුන්නම ඔයා කොහොමද ඒක විසදන්නේ... attitude බලාවි.. IQ බලාවි.. AI ගැන තියන දැනුම බලාවි... team එකට ගත්තොත් අවුලක් නැතිව වැඩ කරගෙන යන්න පුළුවන් friendly කෙනක් ද බලාවි. අර මම උඩ කියපු වගේ simple coding exercice එකක් දේවි එතැනදී විසදන්න..

    මේ ටිකට රෙඩි නම්.. ATS friendly CV එකක් හදාගෙන.. Linkedin profile එක හොදට හදාගෙන.. නිතරම linkedin බල බලා job වලට දාන්න තමයි තියෙන්නේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,676
    9,022
    113
    dan inna industry eka mokakda?

    man negative dewal kiyanawa kiyala hithanna epa.

    But me kale oka karala thiyena, aurudu 7,8 experience thiyena QA unuth layoff wenawa. Unge incompetency eka nemei. AI & revenue hit(no new projects) nisa.
    ------ Post added on Sep 13, 2026 at 11:02 AM
     
    • Love
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,087
    9,394
    113
    Microsoft
    dan inna industry eka mokakda?

    man negative dewal kiyanawa kiyala hithanna epa.

    But me kale oka karala thiyena, aurudu 7,8 experience thiyena QA unuth layoff wenawa. Unge incompetency eka nemei. AI & revenue hit(no new projects) nisa.
    ------ Post added on Sep 13, 2026 at 11:02 AM
    danata job ekak na:(