උබල මොකෝ හිතන්නේ මේ ගැන.
දැන යන අලුත්ම එක කන්ඡායුදය කියල ගේම් එක. කලින් වේගා කාර් එක. මේ වගේ ඒව පටන්ගන්නේ උන්ට පබ්ලිසිටි එක ගන්න විතරයි.