Big Torrents Direct Link Service

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    එළකිරි සෙට් එකට පොඩි හෙල්ප් එකක් කරන්න හිතුව.
    මේකයි මේ වැඩේ..
    ඔයාලට බාගන්න කරදර ලොකු ටොරන්ට් ෆයිල් වලට මම මෙගා එකෙන් ලින්ක් අරන් දෙනවා.
    කිසි කරදරයක් නැතුව සිඩර්ස්ල ගැන හිතන්නේ නැතුව ෆුල් ස්පීඩ් එකෙන් බාගන්න පුළුවන්..

    ඩිමාන්ඩ් එකක් තියෙන ඒවා ඉල්ලන්න...
    මම ලින්ක් එක දානවා.

    මට අකමැති උන්ට දෙන්නේ නෑ..:rolleyes::rolleyes:

    images


    images

    ඕන අය ඉල්ලන්න..

    මේක කරන්නේ ලාභයක් බලාගෙන නෙවෙයි.
    මම පොස්ට් 6000 ක් ගැහුව...
    මට ජයවේවා...:rofl::rofl:
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan 21gig torrent ekak theyanawa, baala denna puluwanda?

    Medical detectives collection ekak,,, net eke theyannath ekai, eaketh ratio eka awl, speed ennema naa....
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Machan 21gig torrent ekak theyanawa, baala denna puluwanda?

    Medical detectives collection ekak,,, net eke theyannath ekai, eaketh ratio eka awl, speed ennema naa....

    echara loku ekaknam beri wei ban. mama 10 gb wlt wage langa patha size ewa denna beluwe. anika oka godak un download karana ekak nethiweine ban. :dull:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    එළකිරි වැඩක් මචන්
    සුභ පැතුම් උබට
    පුළුවන් නම් අපිටත් ලින්ක් දෙන්න කෝ

    Ona eka illapan mchn. Mama dennam. Mkd xam? Matanam echara gemak ne.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Thanks. Umbe wede puluwan unoth mama PM ekak dannam. 10 GB wage ekeknam umbata dennam mama. Game ekak wage demand ekak.

    Ela machan, I'm waiting.... Oya torrent eka niyamai, ara discovery eke gia evidence walin aparaade kaarayo allana seen eka, okkoma real stories, torrent eka slow, mama dan 2 weeks indan baanawa....thaama 25%