Bike එකක් ගන්න ඕන.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    bike ekak dan na , father ge eka sell kala
    vehicle expert mage father , budget eka kiyanna mama ahannam
    budget අවුලක් නෑ . finance නෙ ගන්නේ. මාසෙට 20-30k ගෙවන්න තිබ්බනම් අවුලක් නෑ.
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    පරන බයික් එකක් ගන්නවනම් discover 135 එකක් ගන්න try krannna. Fb එකේ 135 group එකකට සෙට් වෙලා බලන්න. හොඳ විතරමයි කියලා තියෙන්නෙ. උබ ගන්න පලවෙනි බයික් එක ඕකනම්, හදිසි වෙන්න එපා. ටිකක් බයික් සීන් එක ගැන හොයලා බලලම ගනින්, අඩුම මාසයක් වත්.

    indian බයික් වල 2500KM oil මාරු කරන්න ඕන කියලා හොඳටම මතක තියාගනින් . අරගෙන ඔහේ පදින්න නම් බයික් ගන්න එපා. පොඩි දැනුමක් ඕනෙමයි බයික් එක ගැන.

    තදියමට බයික් අරන් ලස්ස ගානක් කෙලවගත්තෙක්මී. 😐
     
    • Like
    Reactions: Asmodeus and jennt

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Discover 135 - BUDGET ( DAN KALE HARI, THIYENA EWWA PATTA GAHALA ATHTHE)
    FZ - BIT EXPENSIVE THAN DISCOVER, BUT RELIABLE AND COMFORTABLE RIDE
    CT 100 (OLD), PLATINA - GOOD FOR FUEL EFFICIENCY ( LONG DISTANCE AWUL)
    SCOOTY MODELS - DIO oK, YAMAHA RAY - OK. SCOOTY PEP -TOO LIGHT.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    අර yadea ද මොකක්ද electric bike එකක් තියනවා නේද? ලොකු traffic time සෙට් වෙන්නෙ නැත්තන් අවුලක් නැතිවෙයි. Traffic නම් මමනම් බයික් එකේ යන්න කැමතිම නෑ. Anger issues නිසා එක්කො ගහනවා, නැත්තන් ගුටි කනවා 🫤
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    CT 100 2017 / Platina 2019 වගේ එකක් ගන්න. අතින් 1.90 ක් විතර දීලා ලීස් එක් දාගන්න පුලුවන්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    පරන බයික් එකක් ගන්නවනම් discover 135 එකක් ගන්න try krannna. Fb එකේ 135 group එකකට සෙට් වෙලා බලන්න. හොඳ විතරමයි කියලා තියෙන්නෙ. උබ ගන්න පලවෙනි බයික් එක ඕකනම්, හදිසි වෙන්න එපා. ටිකක් බයික් සීන් එක ගැන හොයලා බලලම ගනින්, අඩුම මාසයක් වත්.

    indian බයික් වල 2500KM oil මාරු කරන්න ඕන කියලා හොඳටම මතක තියාගනින් . අරගෙන ඔහේ පදින්න නම් බයික් ගන්න එපා. පොඩි දැනුමක් ඕනෙමයි බයික් එක ගැන.

    තදියමට බයික් අරන් ලස්ස ගානක් කෙලවගත්තෙක්මී. 😐
    ගන්න පොඩි හදිස්සියක් තියෙනව. ආසවට එන හදිස්සියක් නෙවෙයි. වැඩ ටික කරගන්න තියෙන හදිස්සියක් .
    budget kohomada . daily km keeyak wage travel karnawada .
    total 34km වගේ
    malabe unath bodimak neda?
    koheda gewal?
    ඇතුගල්පුර

    Malabe bodim baluwada.kohomada ganan.
    tile එහෙම කරල නැති එච්චර quality නැති තැනක් 6_000 ට වගේ හොයාගන්න පුලුවන්.
    tile+attached_bathrooms around 15_000 වගේ හොයාගන්න පුලුවන්. සමහර ඒවගෙ
    AC ත් තියෙනව

    ඊයෙ ගියා bike ටිකක් බලන්න.

    Pulsar eke N160 ewith tiyenne-930,000/=
    FZ V4 ei march walin passe-1.2M/= wage wei kiyala kiyanne
    e wage enakn hitiyanam hari indian gannawanm
    nattm japan thama
    pulsar n160 එකට ආස හිතුන ඒත් down payment 280_000+ දාන්න ඕන
    GN එකක් පැදල් බැලුව . මට පොඩ්ඩක් set මදි වගේ. පිටි පස්සෙ ඉඩත් මදි වගේ.
    avenger එකනම් පට්ට comfortable. ඒත් අලුතින් එන්නෙ නැල්ලු.
    මොනවහරි අවුලක් ආවොත් එපා වෙයි කියල හිතුනා
    ------ Post added on Jan 20, 2025 at 6:15 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අහල බලන්නම්. මතක් වෙන පන්සල් ටිකක් තියෙනවද?


    ගෙදරිනුත් කියන්නෙ ගන්නවනම් මේකක් ගන්න් කියල. අනේ මන්ද

    colombo 3 pol waththa pansala,
    gangarama pansala


    GN 125 eka ganin hodai
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,303
    113
    ප*යාගල
    sorry.com
    tile එහෙම කරල නැති එච්චර quality නැති තැනක් 6_000 ට වගේ හොයාගන්න පුලුවන්.
    tile+attached_bathrooms around 15_000 වගේ හොයාගන්න පුලුවන්. සමහර ඒවගෙ
    Single room balapn kohe unath
    kisima welwaka uba nathi welawe watina deawal bag wala dala yanna epa.
    shared room ganna epa mala waatha set wenwa. aurudu 5 bodim walata katta kawa mamath
     
    • Like
    Reactions: Any.key