Ktm 49% shares tiyenne bajaj ekata.. Godak hadanne india wala...Eka nam danne na habai patta gathiyak tynwa
KTM NAKED bike eke ehema
Austrian brand ekak ne
Dan bankrupt ktm..Sales naa... Debt goda gahila... Bajaj eken ganna hadanne....
Ktm 49% shares tiyenne bajaj ekata.. Godak hadanne india wala...Eka nam danne na habai patta gathiyak tynwa
KTM NAKED bike eke ehema
Austrian brand ekak ne
budget අවුලක් නෑ . finance නෙ ගන්නේ. මාසෙට 20-30k ගෙවන්න තිබ්බනම් අවුලක් නෑ.bike ekak dan na , father ge eka sell kala
vehicle expert mage father , budget eka kiyanna mama ahannam
budget අවුලක් නෑ . finance නෙ ගන්නේ. මාසෙට 20-30k ගෙවන්න තිබ්බනම් අවුලක් නෑ.
Malabe bodim baluwada.kohomada ganan.ow bro malabe hariyen nawathinna baluwe
malabe unath bodimak neda?ow bro malabe hariyen nawathinna baluwe
ගන්න පොඩි හදිස්සියක් තියෙනව. ආසවට එන හදිස්සියක් නෙවෙයි. වැඩ ටික කරගන්න තියෙන හදිස්සියක් .පරන බයික් එකක් ගන්නවනම් discover 135 එකක් ගන්න try krannna. Fb එකේ 135 group එකකට සෙට් වෙලා බලන්න. හොඳ විතරමයි කියලා තියෙන්නෙ. උබ ගන්න පලවෙනි බයික් එක ඕකනම්, හදිසි වෙන්න එපා. ටිකක් බයික් සීන් එක ගැන හොයලා බලලම ගනින්, අඩුම මාසයක් වත්.
indian බයික් වල 2500KM oil මාරු කරන්න ඕන කියලා හොඳටම මතක තියාගනින් . අරගෙන ඔහේ පදින්න නම් බයික් ගන්න එපා. පොඩි දැනුමක් ඕනෙමයි බයික් එක ගැන.
තදියමට බයික් අරන් ලස්ස ගානක් කෙලවගත්තෙක්මී.![]()
total 34km වගේbudget kohomada . daily km keeyak wage travel karnawada .
ඇතුගල්පුරmalabe unath bodimak neda?
koheda gewal?
tile එහෙම කරල නැති එච්චර quality නැති තැනක් 6_000 ට වගේ හොයාගන්න පුලුවන්.Malabe bodim baluwada.kohomada ganan.
pulsar n160 එකට ආස හිතුන ඒත් down payment 280_000+ දාන්න ඕනPulsar eke N160 ewith tiyenne-930,000/=
FZ V4 ei march walin passe-1.2M/= wage wei kiyala kiyanne
e wage enakn hitiyanam hari indian gannawanm
nattm japan thama
ඇතුගල්පුර
අහල බලන්නම්. මතක් වෙන පන්සල් ටිකක් තියෙනවද?colombo pansal wala thiyenwa rooms aduwata, poddak balapan
ගෙදරිනුත් කියන්නෙ ගන්නවනම් මේකක් ගන්න් කියල. අනේ මන්දGN125!
අහල බලන්නම්. මතක් වෙන පන්සල් ටිකක් තියෙනවද?
ගෙදරිනුත් කියන්නෙ ගන්නවනම් මේකක් ගන්න් කියල. අනේ මන්ද
Single room balapn kohe unathtile එහෙම කරල නැති එච්චර quality නැති තැනක් 6_000 ට වගේ හොයාගන්න පුලුවන්.
tile+attached_bathrooms around 15_000 වගේ හොයාගන්න පුලුවන්. සමහර ඒවගෙ