අහ කාගෙවත් ලග නැති පේන්න පදින්න පුළුවන් එකක් නේ
මේක ගනින්
![]()
yamaha R1
ලංකාවේම ඕන නම් දෙකක් නැත්නම් තුනක් ඇති
ලක්ෂ 16 වගේ වෙයි දැන් නම්

අහ කාගෙවත් ලග නැති පේන්න පදින්න පුළුවන් එකක් නේ
මේක ගනින්
![]()
yamaha R1
ලංකාවේම ඕන නම් දෙකක් නැත්නම් තුනක් ඇති
ලක්ෂ 16 වගේ වෙයි දැන් නම්

අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න
මෙකය් මට තියෙන අව්ල
මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද bike එකක් පදින ආසයි![]()
තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි![]()
![]()
![]()
![]()
![]()
මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක
උස 160 cm
බර 60 KG
wtf 78809921 million![]()
2012 Ducati 848 EVO Corse SE
1.78809921 million Sri Lankan rupees
![]()
![]()

wow woooooowwww1.8 million machan...wtf 78809921 millionwow woooooowwww
pissu kora me vage ekak gathothin nam! 

Yamaha TW ekath shape

1.8 million machan...pissu kora me vage ekak gathothin nam!
![]()

2lak budget එකක් තියෙන්නේ කියද්දි ලක්ෂ 16, 18 ආතල් දීල වැඩක් නෑ බං
මම පැදලා තියෙන ඒවා වලින් "නීතියට අනුව" පදින්න පුලුවන්, ගමනත් ගති, අයේ දෙකක් නෑ ඇතින් එද්දි ඕනම එකෙක් හැරිලා බලන ටොයියෙක් තමයි Hornet 250
මොන Beat ගැහුවත්, inline 4 Beat වලට ගහන්න එකක් නෑ
Ax-1 වගේ උස අවුලක් නෑ... අහල පහල ඉන්න උන්ට Fun දෙන්න ඉතින් වෙන එකක් නෑ
මෙන්න බඩු, මේවට ගහන්න Beat එකක් නෑ,
![]()
දවසක් රවුම් ගහපන් මෙවගේ එකක් එක්ක... ඔය Beat ගහගෙන පදින Pulsur උන් ආයේ පදින්නේ නෑ
එකම කොස්ස 2lak ගන්න අමාරු කරනවා, ගණන් කොහොමද දන්නේ නෑ Chassis 100 Hornet එකක්![]()

machan japanease bike ekakata palayan
gaana serai maintainance wediy
hebei beat on light raganna puluwan okkoma dewal tiyanawa
gannawanam JADE or HORNET ekak ganin
moakda e bikes loku unata seat eka usa neha, kota ekekta padinna puluwan
(TW ekata wada seat eka pahalin tiyenne JADE eke, Hornet eka eeta wada chuuttak usai)
HORNET nam 3 laks indan tiyanawa condition ela ewam
JADE 120 chassis tiyanawa 2.10 laks tiyanawa![]()