bike එකක් ගන්න

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica

    pgif2c9t.gif

    adx6nxxk.gif

    pgif2c9t.gif
    user_offline.gif
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Double exhaust කිව්වට Chinese තියෙනවා 3,500ඉඳන්, bike බලද්දි හරි‍යට බැලුවොත් හරි, ගනන් අඩු වගේම චාටර් ඒවා වැඩියටත් විකුනනවා, හොයද්දි බ්‍රොකර්ලා එක්ක යන්න එපා, bike ගැන දන්න යාලුවෙක් එක්ක යමන් එතකොට අනිවා 10,000-20,000 ඉතුරුකර ගන්න පුලුවන් :yes:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    2lak budget එකක් තියෙන්නේ කියද්දි ලක්ෂ 16, 18 ආතල් දීල වැඩක් නෑ බං
    මම පැදලා තියෙන ඒවා වලින් "නීතියට අනුව" පදින්න පුලුවන්, ගමනත් ගති, අයේ දෙකක් නෑ ඇතින් එද්දි ඕනම එකෙක් හැරිලා බලන ටොයියෙක් තමයි Hornet 250
    මොන Beat ගැහුවත්, inline 4 Beat වලට ගහන්න එකක් නෑ :angry::yes:
    Ax-1 වගේ උස අවුලක් නෑ... අහල පහල ඉන්න උන්ට Fun දෙන්න ඉතින් වෙන එකක් නෑ
    මෙන්න බඩු, මේවට ගහන්න Beat එකක් නෑ,
    h1-1.jpg


    දවසක් රවුම් ගහපන් මෙවගේ එකක් එක්ක... ඔය Beat ගහගෙන පදින Pulsur උන් ආයේ පදින්නේ නෑ :rolleyes:
    එකම කොස්ස 2lak ගන්න අමාරු කරනවා, ගණන් කොහොමද දන්නේ නෑ Chassis 100 Hornet එකක් :no:

    umma umma :love::love:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    hornet,jade,ax-1 ,tw,,xr,xlr mewanam itin ela,ubata ona wadak danna puluwan,gannakota hodata hoyala balala ganin,kunugodakata karagahuwoth uba anathay,petrol nam echchra wada karanne neee,gud luck machan