bike එකේ වැඩට යනව නම්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනිත් දේ තමා කිසිම වෙලාවකට වාහනේකට (විශේෂයෙන් ලොකු වාහනේකට) වමෙන් ඉස්සර කරන්න එපා....... ලොකු වාහන වල පත සයිස් කණ්නාඩි තිබ්බට ඒවට මේ බටු ඈට වගේ බයික් පේන්නේ නෑ...... :no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං දවල්ට head light දාගෙන ගියාම පොලීසියෙන් අවුලක් නැද්ද ??
    good post +10
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මාත් ඔය දේවල් ගැන තෙරෙඩ් එකක් දන්නා සැහෙන්න කාලයක් හිතාගෙන හිටියේ. හුගක් වටිනාව මචන්.
    රේප්
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අනිත් දේ තමා කිසිම වෙලාවකට වාහනේකට (විශේෂයෙන් ලොකු වාහනේකට) වමෙන් ඉස්සර කරන්න එපා....... ලොකු වාහන වල පත සයිස් කණ්නාඩි තිබ්බට ඒවට මේ බටු ඈට වගේ බයික් පේන්නේ නෑ...... :no:

    අන්න ඒ නිසා තමයි මචං මම කියන්නේ දවල්ට head light එක දාගෙන යන එක අපේ ආරක්ෂාවට හොදයි කියලා.ලොකු වාහනයකට bike එකක් යට උනොත් Driver කියන්නෙම දැක්කෙ නෑ කියලා. ඒක 90% ඇත්තක් වෙන්න පුලුවන්.මොකද ඇත්තටම ලොකු වාහන වල පැති කන්නාඩි වලට bike පේනවා ටිකක් අඩුයි.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචං දවල්ට head light දාගෙන ගියාම පොලීසියෙන් අවුලක් නැද්ද ??
    good post +10

    මට නම් තාම එහෙම අවුලක් වෙලා නෑ මචං
    අනික පොලිසියම තමයි කිව්වෙ දවල්ට bike වල headlight දාගෙන යන්න කියලා කාලෙට කලින්
    :yes::yes:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ගොඩක් කට්ටිය හොඳ අදහස් ඉදිපත් කරලා තියෙනවා ඒවත් මම මුල් පිටුවට දාන්න ඉන්නේ
    මොකද කියවන කෙනෙකුට ඒ අදහස් වටින නිසා
    ගොඩක් ස්තූතියි අදහස් හා bump and rep දුන්නු අයට
     
    • Like
    Reactions: Pink panther