6+
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 16, 2015 #63 ගුඩ් පෝස්ට් මචං.. අපිත් රෝද දෙකේ යන මිනිස්සු තමා..
powers Well-known member Dec 8, 2008 3,356 480 83 Nittambuwa Jan 16, 2015 #64 Good Post Saho...........
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jan 16, 2015 #66 ජීවිතේ බේරගන්න උදව් කලාට ගොඩක් පින් 13+
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Jan 16, 2015 #67 mata nam bike ekak na, car ekak thiyenne, eth meka godak wwadagath wenawa,,,
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Jan 16, 2015 #68 Good post bro
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Jan 16, 2015 #69 අනිත් දේ තමා කිසිම වෙලාවකට වාහනේකට (විශේෂයෙන් ලොකු වාහනේකට) වමෙන් ඉස්සර කරන්න එපා....... ලොකු වාහන වල පත සයිස් කණ්නාඩි තිබ්බට ඒවට මේ බටු ඈට වගේ බයික් පේන්නේ නෑ......
අනිත් දේ තමා කිසිම වෙලාවකට වාහනේකට (විශේෂයෙන් ලොකු වාහනේකට) වමෙන් ඉස්සර කරන්න එපා....... ලොකු වාහන වල පත සයිස් කණ්නාඩි තිබ්බට ඒවට මේ බටු ඈට වගේ බයික් පේන්නේ නෑ......
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Jan 16, 2015 #71 මචං දවල්ට head light දාගෙන ගියාම පොලීසියෙන් අවුලක් නැද්ද ?? good post +10
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Jan 16, 2015 #73 සුදු ඉරි ලිස්සනවා අම්බානක...
s.shehan Well-known member Dec 31, 2012 1,380 278 83 Jan 16, 2015 #75 මාත් ඔය දේවල් ගැන තෙරෙඩ් එකක් දන්නා සැහෙන්න කාලයක් හිතාගෙන හිටියේ. හුගක් වටිනාව මචන්. රේප්
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle Jan 17, 2015 #76 urajdrlk said: අනිත් දේ තමා කිසිම වෙලාවකට වාහනේකට (විශේෂයෙන් ලොකු වාහනේකට) වමෙන් ඉස්සර කරන්න එපා....... ලොකු වාහන වල පත සයිස් කණ්නාඩි තිබ්බට ඒවට මේ බටු ඈට වගේ බයික් පේන්නේ නෑ...... Click to expand... අන්න ඒ නිසා තමයි මචං මම කියන්නේ දවල්ට head light එක දාගෙන යන එක අපේ ආරක්ෂාවට හොදයි කියලා.ලොකු වාහනයකට bike එකක් යට උනොත් Driver කියන්නෙම දැක්කෙ නෑ කියලා. ඒක 90% ඇත්තක් වෙන්න පුලුවන්.මොකද ඇත්තටම ලොකු වාහන වල පැති කන්නාඩි වලට bike පේනවා ටිකක් අඩුයි.
urajdrlk said: අනිත් දේ තමා කිසිම වෙලාවකට වාහනේකට (විශේෂයෙන් ලොකු වාහනේකට) වමෙන් ඉස්සර කරන්න එපා....... ලොකු වාහන වල පත සයිස් කණ්නාඩි තිබ්බට ඒවට මේ බටු ඈට වගේ බයික් පේන්නේ නෑ...... Click to expand... අන්න ඒ නිසා තමයි මචං මම කියන්නේ දවල්ට head light එක දාගෙන යන එක අපේ ආරක්ෂාවට හොදයි කියලා.ලොකු වාහනයකට bike එකක් යට උනොත් Driver කියන්නෙම දැක්කෙ නෑ කියලා. ඒක 90% ඇත්තක් වෙන්න පුලුවන්.මොකද ඇත්තටම ලොකු වාහන වල පැති කන්නාඩි වලට bike පේනවා ටිකක් අඩුයි.
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle Jan 17, 2015 #77 kmc madushan said: මචං දවල්ට head light දාගෙන ගියාම පොලීසියෙන් අවුලක් නැද්ද ?? good post +10 Click to expand... මට නම් තාම එහෙම අවුලක් වෙලා නෑ මචං අනික පොලිසියම තමයි කිව්වෙ දවල්ට bike වල headlight දාගෙන යන්න කියලා කාලෙට කලින්
kmc madushan said: මචං දවල්ට head light දාගෙන ගියාම පොලීසියෙන් අවුලක් නැද්ද ?? good post +10 Click to expand... මට නම් තාම එහෙම අවුලක් වෙලා නෑ මචං අනික පොලිසියම තමයි කිව්වෙ දවල්ට bike වල headlight දාගෙන යන්න කියලා කාලෙට කලින්
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle Jan 17, 2015 #78 ගොඩක් කට්ටිය හොඳ අදහස් ඉදිපත් කරලා තියෙනවා ඒවත් මම මුල් පිටුවට දාන්න ඉන්නේ මොකද කියවන කෙනෙකුට ඒ අදහස් වටින නිසා ගොඩක් ස්තූතියි අදහස් හා bump and rep දුන්නු අයට Reactions: Pink panther
ගොඩක් කට්ටිය හොඳ අදහස් ඉදිපත් කරලා තියෙනවා ඒවත් මම මුල් පිටුවට දාන්න ඉන්නේ මොකද කියවන කෙනෙකුට ඒ අදහස් වටින නිසා ගොඩක් ස්තූතියි අදහස් හා bump and rep දුන්නු අයට
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle Jan 17, 2015 #79 thread eke damma wage ada mama yanawa bike eke checkup eka daganna
Beeper Well-known member Nov 1, 2012 4,276 648 113 Classified Jan 17, 2015 #80 හොඳ පොස්ටුවක් මචං + රෙප්