mama nam dawasata 100 km wage yanawa bn mata thiyenne HUNK ekak bike eka super awulak na tnx mcn mama karana ekama waradda thama phone eka use karana eka
ඒක නමි එචිචර හොද වැඩක් නෙම් මචං මම නම් මචං phone එක අමතක කරලදානවා bike එකට නැග්ගම
mama nam dawasata 100 km wage yanawa bn mata thiyenne HUNK ekak bike eka super awulak na tnx mcn mama karana ekama waradda thama phone eka use karana eka
වැදගත් ලිපියක් මචන්... ගොඩක්ම රිය අනතුරුවෙලා එන්නෙ බයික් තමයි...පරිස්සම් වෙන්න ඕනම වාහනෙ...මමත් අවුරුදු ගානකට කලින් ශිෂ්‍යයා කාලෙ සතියට කි.මී.200ක් විතර පැද්දා නුවර පාරෙ..ලොකු වාහන විශේෂයෙන් බස් කාරයො, බයික් ගනන් ගන්නෙම නෑ මචන්..මාරම පරිස්සම් වෙන්න ඕනෙ
අනිවාර්යයෙන් හොද පවර් එකක් සහ හොදට බ්‍රේක් තියන බයික් එකක් ගනින් මොකක් ගත්තත්, මන්දයෙක් වගේ කොට කොට යන එකයි හරකෙක් වගේ ඕනවට වඩා වේගෙන් යන එකයි 2ම අවදානම් සහ අනික් වාහන වලට වදයක්
මටත් දෙයක් තියෙනව කියන්න
අනිවා වයිසරේ උස්සන් යන්නේ නැතිව දාගෙන පලයව්. 60kmh විතර යන කොට කුරුමිනියෙක් වැදුනත් ඇති ඇහැ සෙත්තපොච්චි වෙන්න.
සුදු ඉරි නම් ලිස්සනවා තමයි මචන්. තව අර ගාළු පාරේ අල්ලලා තියෙන රවුම් රිෆ්ලෙක්ටරුත් ලිස්සනවා.
ස්තුතියි

Aniwa watilath thiyenawa wassa dawasaka.


ඒ වගේම ව්ශේශම දේ හෙඩ් ලයිට් එක නම් රැ වෙලා නිමපියව් ඉස්සරහා එන එකාට මල පනිනවා ඔන්න ඔවා මේකට එකතු කරන්න ඔනේ
