bike එකේ ෆෝන් එකෙන් කතා කරා ට දඩ ගැහුවා

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම text කරන්නේ call ගන්නෙවත් එන call එකක් answer කරන්නේවත් නෑ කවදාවත්. ඒ උනත් මම දවසක් කොලබ යද්දී GPS දාගෙන phone එක අතේ තියන් ගියා කියල ලියන්න හදල පස්සේ හෙන ගේමක් ඉල්ලලා එන්න ආව. car එක automatic transmission. වම් අත නිකන් තියෙන්නේ. වම් අතේ ෆෝන් එක අල්ලන් එහෙම්මම steering wheel එක අල්ලන් ආවේ. පොලිසියේ එකා කියනවා එලවද්දී අත් දෙකම wheel එකේ තියෙන්න ඕනිලු. දැන් මගේ ගමන යන්න GPS නැතුව බෑ. passenger කෙනෙකුත් නෑ පාර කියන්න. දැන් මොකද්ද මට කියන්නේ. කොලබ තැන් තැන් වල නවත්ත නවත්ත GPS බලන්න කියලද? manual එලවද්දී මලාට wheel එකේ අත් දෙකම තියන් traffic එකේ යන්න බෑ එතකොට ඔය නීති නෑ. එහෙම බැලුවොත් auto වාහන වලටයි manual වලටයි නීති දෙකක් හදන්න ඕනි. පොලිසියටත් දඩ ගහන්න තියනවනං ඕනි නීතියක් නමනවා. දැන් ෆෝන් holder එකක් windscreen එකේ ගහන් යන්නේ. manual එලවද්දී තාම එක අතයි wheel එකේ. වෙන්නේ එකම දේ. දැන් අල්ලන්නේ නෑ. මොන විහිලු නීතිද බන් මේ. කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවද මොකද්ද කියන්නේ ඕක වෙන්න ඇති. :rofl:

    නීතිය තියෙන්නේ ගියර් මාරු කරන විට හැර අන් සෑම අවස්තාමකදීම සුක්කානම දෑතින් අල්ලාගෙන ධාවනය කල යුතුයි කියලා.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    317
    63
    Kandy
    වරදක් මචන්... අවදානම් රිය පැදවීම යටතේ නඩු දාන්න පුලුවන් බන්.. ඒකට වෙනම වරදක් වෙන්න ඔනේ නෑ... අවදානම් නම් නඩු තමයි.. ශේප් කර ගන්න එක තමයි හොදම...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    stupidity @ its best

    dude.... seriously?

    I am stupid because I don't agree to mainstream Sri Lankan bullshit?

    http://roadsafety.transport.nsw.gov.au/stayingsafe/mobilephones/know-the-rules.html

    These are aussie rules. Now tell me that SL regulations are better than Aussie rues.

    5cfw4h.png

    Calling me a stupid because I shared a different perspective or an opinion doesn't necessarily make me a stupid. It just say that you might not have the ability or freedom to see the perspective of the other party or you are just that arrogant :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    Don't argue with ponz ban.Check his replies to akilar25 comments.

    I never use fake account to share my opinions and I directly talk to any member in EK even if they like it or not. How does that make me a ponz? Rules are meant to be changed from time to time and simply you are arrogant to share your views and calling other members dumbshit names like that makes you a ponz maybe :P Don't have anything to say? Take a walk
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකද්ද බන් shock එකක් අල්ලන් නටන්නේ? :lol: දකුණේ lane එකේ පාඩුවේ යද්දී වමේ ඉදන් එක පාරට ඇගට කපල බස් කාරයෝ දෙන shock එකත් එක්ක එලොන අපිට shock ගැන කියල දෙන්න එපා මහත්තයෝ :rofl: එහෙනං phone පාවිච්චිය පදිකයන්ටත් නවත්තන්න ඕනි. මොකෝ shock එක එද්දී ඔවුන් පාර පයින්න ලැස්ති වෙලා හිටියොත්?

    පාර මාරු වෙද්දි පදිකයින්ට ෆෝන් එක භාවිතා කරන්න තහනම් කරන්න ඕන.
    උබේ කතාව හරි .
    සමහර උන් පාර මාරු වෙනවා මැසේජ් කොට කොට ඌ පාර බදු අරන් වගේ ෆෝන් එක දිහා බලාගෙන , බබා වගේ හෙමීට.

    ඕක මගේ කියලා හිතෙනවා නම් ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    පාර මාරු වෙද්දි පදිකයින්ට ෆෝන් එක භාවිතා කරන්න තහනම් කරන්න ඕන.
    උබේ කතාව හරි .
    සමහර උන් පාර මාරු වෙනවා මැසේජ් කොට කොට ඌ පාර බදු අරන් වගේ ෆෝන් එක දිහා බලාගෙන , බබා වගේ හෙමීට.

    මේකයි මචන් මම කියන්නේ නැ ලංකාවේ නීති වැරදියිවත් මොකුත්. ලංකාවේ ගොඩක් නීති එක්කෝ පරණ වැඩියි නැත්තන් generalize කරලා වැඩියි. කිසිම එහෙක in depth එකට address කරලා නෑ. ගොඩක් එව්වා ටිකක් යටට හිතුවොත් හෙන illogical. එක ප්‍රශ්නයක් address කරන්න ගිහින් එකෙන් අදාලම නැති පැත්තකටත් නීතිය බලපාපුව අනන්තයි අප්‍රමානයි. USA වල state එකෙන් state එකට phone බාවිතය ගැන කෙලින්ම කියල තියනවා wikipedia බලපන්. UK law එකෙත් phone prohibited කියල තිබ්බට මේ බලපන් අන්තිම para එක කියෝලා.

    http://www.ibtimes.co.uk/heres-what-uk-law-says-when-it-comes-using-your-phone-wheel-1591727

    ලංකාවේ road rules එක තැන පල් වෙනවා. හරියට කොහෙවත් කියල නෑ හරි හමන් එකක්. එක්කෝ හරියට කියන්න ඕනි මෙන්න මේ rules මෙන්න මේ හේතු හින්ද ban කලේ කියල. logic එක distractionනං තව ඔනිතරන් තරන් පාරේ distractions තියනවා පොල්සියට අයින් කරලා දාන්න. එත් එව්වගෙන් දඩ ගහන්න බැරි හින්ද දඩ ගහන්න පුළුවන් එව්වට විතරක් generalize කරපු නීතියකින් දඩ ගහනව. point එකක් කතා කරන්න ඉතින් උසවියටම යන්න ඕනි. lawyer කෙනෙක් වගේ ඔව්වට උසාවි ගියාම පොලිසියේ උන්ට දෙකොන මුට්ටු වෙනවා. පොලිසියේ උන් නීති උන්ට ඕනි ඕනි විදිහට නමනවා පුද්ගලයා, තරාතිරම, වාහනය අනුව. මට වැඩක් නැ bike කාරයෝ phone එක කොහේ ගහන ගියත්. මන් bike එලවන්නේ නෑ කොහොමත් හැප්පිලා මැරෙන්න ඕනි නැති නිසා නීතියක් නැති රටේ.
    :no:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    ඕක මගේ කියලා හිතෙනවා නම් ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන්.

    මට වැඩක් නැ කවුරු උනත්. fakeද originalද කියන එක වැඩක් නෑ. Fake එහෙකට උනත් reply කරනවා හරියට දෙයක් කියනවනං. මන් එහෙම කියල reply කලේ මන් කියපු එකට reply නොකර ඔහේ අදාළ නැති දෙයක් කිව්ව එකට. ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන කියල නිතිය නවන්න පුළුවන් රටේ මට මගේ opinion එක කියන්න බැරි නෑනේ

    :lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ඔහොම නීතියක් නැ බන්. ෆෝන් එකෙන් කතා කරන්න එපා කියලා නැ කොහෙවත් අවුල තියෙන්නේ අත් දෙක use කරොත් ෆෝන් එක කනේ තියාගන්න. headset එහෙම ගහන ගියාට වැරද්දක් නෙමේ.

    මේකේ ඉන්න අය කියන්නේ අවදානම මොකක්ද වෙනවා කියලා. එහෙනම් ඉතින් ගෑනිව වාහනේට ගන්න කොට කට ගැටගහලා ගන්න තමයි වෙන්නේ.

    එහෙනම් රේඩියෝ තහනම් වෙන්න ඕනේ. නිව්ස් අහද්දී රවියා තව බද්දක් ගහලා කිව්ව්වම ශෝක් වෙන්න පුළුවන්.

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම text කරන්නේ call ගන්නෙවත් එන call එකක් answer කරන්නේවත් නෑ කවදාවත්. ඒ උනත් මම දවසක් කොලබ යද්දී GPS දාගෙන phone එක අතේ තියන් ගියා කියල ලියන්න හදල පස්සේ හෙන ගේමක් ඉල්ලලා එන්න ආව. car එක automatic transmission. වම් අත නිකන් තියෙන්නේ. වම් අතේ ෆෝන් එක අල්ලන් එහෙම්මම steering wheel එක අල්ලන් ආවේ. පොලිසියේ එකා කියනවා එලවද්දී අත් දෙකම wheel එකේ තියෙන්න ඕනිලු. දැන් මගේ ගමන යන්න GPS නැතුව බෑ. passenger කෙනෙකුත් නෑ පාර කියන්න. දැන් මොකද්ද මට කියන්නේ. කොලබ තැන් තැන් වල නවත්ත නවත්ත GPS බලන්න කියලද? manual එලවද්දී මලාට wheel එකේ අත් දෙකම තියන් traffic එකේ යන්න බෑ එතකොට ඔය නීති නෑ. එහෙම බැලුවොත් auto වාහන වලටයි manual වලටයි නීති දෙකක් හදන්න ඕනි. පොලිසියටත් දඩ ගහන්න තියනවනං ඕනි නීතියක් නමනවා. දැන් ෆෝන් holder එකක් windscreen එකේ ගහන් යන්නේ. manual එලවද්දී තාම එක අතයි wheel එකේ. වෙන්නේ එකම දේ. දැන් අල්ලන්නේ නෑ. මොන විහිලු නීතිද බන් මේ. කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවද මොකද්ද කියන්නේ ඕක වෙන්න ඇති. :rofl:
    ගියර් මාරු කිරීමේදී හැර අනිත් වෙලාවට අත් දෙකෙන්ම සුක්කානම අල්ලාගෙන ඉන්න ඕනේ කියලයි නීතියේ තියෙන්නේ.
    ගියර් මාරු කරන වෙලාවටත් දකුණු අත සුක්කානමේ ඉහල මැදට වෙන්න අල්ලන්න ඕනේ කියලා කියන්නෙත් සේෆ්ටි ට්‍රික් එකක් විදිහට.
    අපේ රටේ නීති අලුත් වෙන්න ඕනේ බවත් ඇත්ත.
    එහෙමයි කියලා අපිට නීතියට පිටින් යන්න බෑනේ බන්.එතකොට ඒක නිකම්ම වැරද්දක් වෙනවනේ
    මොකද්ද බන් shock එකක් අල්ලන් නටන්නේ? :lol: දකුණේ lane එකේ පාඩුවේ යද්දී වමේ ඉදන් එක පාරට ඇගට කපල බස් කාරයෝ දෙන shock එකත් එක්ක එලොන අපිට shock ගැන කියල දෙන්න එපා මහත්තයෝ :rofl: එහෙනං phone පාවිච්චිය පදිකයන්ටත් නවත්තන්න ඕනි. මොකෝ shock එක එද්දී ඔවුන් පාර පයින්න ලැස්ති වෙලා හිටියොත්?

    ඉතින් මචන් ඔය වගේ බස් එකක් ඇඟට කපන වෙලාවක අපි ෆුල් ආතල් කෝල් එකක හිටියා කියමුකෝ.ඒ වෙලාවට පුලුවන්ද ක්ෂණිකව සම්පුර්ණ අවදානය අර බස් එකට දෙන්න බෑනේ.අවධානය දෙන්න තත්පරයකටත් වඩා අඩු කාලයකදී ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්.ඒ නිසයි ඔය 4න් පාවිච්චි කරන්න එපා කියන්නේ.
    බහුතරයක් දෙනා ඕක පිළිගන්නේ නෑ තමන්ට ඇක්සිඩන්ට් එකක් වෙනකන්ම.

    පදිකයින්ට පාර පනිද්දී නම් 4න් කනේ තියාගෙන යන්න බෑ.පිට කොටුවේදී එහෙම අය අල්ලනවා මම දැකලා තියෙනවා.
    ගිය අවුරුද්දේ 4න් කනේ ගහගෙන ගෑනියෙක් පාර පැනලා බයික් එක ඇක්සිඩන්ට් වෙලා මමයි වයිෆුයි තවම විදවනවා වෙච්ච දේවලින්.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඕවා මොනවද උඩට ඇදුම් නැතුව වාහනේ පැද්දා කියලා ධඩයක් ගහන්නම හැදුවා වාදයක් කරලා ෂේප් උනේ :dull:

    Ekath waraddak Thamai Bola..Dada gahanna Puluwan ekata..Ehema neethiyak Thiyenawaa..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕක වැරදියි මචන්.
    පොලිසියෙන් දැක්කොත් අනිවා ලියනවා.
    පොඩි බ්ලුටූත් හෙඩ්සෙට් එකක් අරන් ඒක දාගෙන හෙල්මට් එක දාපන් කෝල් වලට කතා කරන්න.

    I most of the countries even blue tooth is not allowed. IN UK first thing Police do after an accident is taking the phone and check whether you were in the phone.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වැරද්දක් තමයි ගොන් හරකෝ. කොච්චරවත් කියනවද රිය පදවන විට ජංගම දුරකථන බාවිතා කරාන්න එපා කියල. :no::no:

    මේකාව උසාවි දාන්නත් පුළුවන් ,.:angry: