Bike එක ඉස්සුවොත් හොයාගන්න ලේසි ක්‍රමයක්

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica

    මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය.

    ☑️ වාහනය තුලදී සිදුවන කාතාබහ සවන්දිය හැකි අතර එන්ජිමේ ක්රියාකාරිත්වය තම ජංගම දුරකතන මගින් නැවැත්වීමට හැකිය.

    ☑️ විශේෂයෙන්ම ඔබගේ සේවකයන් වහනයේ ගමන් ගන්නා දිශාව,මාර්ගය සහ වේගය දැනගැනීම හැකි අතර වහනය නැවැතුම් ස්ථාන සහ නවතා තැබූ වේලාවන් දැනගත හැකිය.

    ☑️ මාස 6ක් දක්වා වහනය ගමන් කළ මාර්ගය KM ප්රමාණය,නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය සහ ඉන්ධන ක්රියාකාරිත්වය නැවත නැරඹීමේ හැකියව.

    ☑️ ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව

    ☑️ වහනයේ එන්ජිමේ ක්රියාකාරිත්වය නැවැත්වීමට හා නැවත පණගැන්වීම ඔබගේ Mobile APP එක තුළින්ම කළහැකි වීම.

    (Free Installations for any vehicles)

    5900 /- For Bikes
    7900 /- For Vehicles
    [/SIZE]

    Facebook page - https://www.facebook.com/K-Lanka-GPS-273633206619605/

    46407375_280239195959006_3342362756840947712_n.jpg

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    වාහනේ බැටරි එක ගැලෙව්වොත් ඕක වැඩ කරනවද ?

    ඔව් මචන් මෙ System එකට inbuilt බැටරියක් එනවා. වාහනේ බැටරිය ගැලෙව්වත් දවසක් වගේ Device එක වැඩ කරනවා :yes::yes::yes:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඩිවයිස් එකට සිම් එකක් දාන්න ඕනෙද?
    ඩිවයිස් එකෙන් gps cordinates sms එකක් විදියට එන්නේ?

    වැදගත්ම දේ

    බයික් එකේ වයර් හානස් එක කපන්නේ නැතිව හයි කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: richlife

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    #ඩිවයිස් එකට සිම් එකක් දාන්න ඕනෙද?
    ඔව්. මෙ එක වැඩ කරන්නෙ සිම් එකක් හරහා. Support for 2G / 3G Mobile Network.

    #ඩිවයිස් එකෙන් gps cordinates sms එකක් විදියට එන්නේ?
    Sms Codes වලිනුත් වැඩ කරනවා. හැබැයි මෙ Device එකට Mobile App එකක් තියෙනවා. app එක හරහා තමයි මෙක වැඩ කරන්නෙ. Support for Android / IOS

    #බයික් එකේ වයර් හානස් එක කපන්නේ නැතිව හයි කරන්න පුලුවන්ද?
    මෙහෙමයි කිසිම වයර් හානස් එකක් කපන්නේ නැතිව direct device එක විතරක් fix කරලා දෙන්න පුලුවන් ඔනෙම වාහනෙකට. එතකොට වාහනෙ තියෙන location එක විතරයි බලාගන්න පුලුවන්. ඔයාගෙ bike එකට engine cut off එක fix කරගන්න ඔනෙමනම් අනිවාර්යෙන් වයර් හානස් එක කපන්න වෙනවා පුතෙ. අනික වයර් කැපුව කියල කිසි අවුලක් වෙන්නෙ නැ
     
    එළ. sms වලිනුත් වැඩ නම් අවුලක් නෑ. මොකද app එකෙන් වැඩ කරන්න ඩිවයිස් එක 3g හරහා internet connect වෙලා තියෙන්න ඕනනේ. ලංකාවේ සමහර පැති වල තාමත් කවරේජ් අවුල් තියෙනව එහෙම උනොත් තමයි අවුල. අනිත් එක දාන සල්ලි සුටුස් ගාල ඉවර වෙනව. වෙනම ඩේට පැකේජ් එකක් ගන්න ඕන.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    Bike එක ඉස්සුවොත් හොයාගන්න ලේසි ක්‍රමයක්

    මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය.

    ☑️ වාහනය තුලදී සිදුවන කාතාබහ සවන්දිය හැකි අතර එන්ජිමේ ක්රියාකාරිත්වය තම ජංගම දුරකතන මගින් නැවැත්වීමට හැකිය.

    ☑️ විශේෂයෙන්ම ඔබගේ සේවකයන් වහනයේ ගමන් ගන්නා දිශාව,මාර්ගය සහ වේගය දැනගැනීම හැකි අතර වහනය නැවැතුම් ස්ථාන සහ නවතා තැබූ වේලාවන් දැනගත හැකිය.

    ☑️ මාස 6ක් දක්වා වහනය ගමන් කළ මාර්ගය KM ප්රමාණය,නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය සහ ඉන්ධන ක්රියාකාරිත්වය නැවත නැරඹීමේ හැකියව.

    ☑️ ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව

    ☑️ වහනයේ එන්ජිමේ ක්රියාකාරිත්වය නැවැත්වීමට හා නැවත පණගැන්වීම ඔබගේ Mobile APP එක තුළින්ම කළහැකි වීම.

    (Free Installations for any vehicles)

    5900 /- For Bikes
    7900 /- For Vehicles
    [/SIZE]

    Facebook page - https://www.facebook.com/K-Lanka-GPS-273633206619605/

    46407375_280239195959006_3342362756840947712_n.jpg

    BUMP
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Ali express එකෙන් ගනින් බන් ඩෝලර් 5

    හොදට හොයලා බලලා Order කරන්න මචන්. මොකද ගොඩක් Device Support කරන්නෙ 2G Network වලට විතරයි. සමහර Device වලට No Warranty :):):)
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    oken start karanna behene bng

    Start වෙලා තියෙන Vehicle එකක Engine එක Off කරන්න සහ නැවත On කරන්න පුලුවන්. Vehicle එක Start කරන්න බැ මචන් :):):)
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Machan meka eka eka price walata tiyenawa ne machan. Ewage mokakhari wenasak tiyenawada

    ඔව් මචන් වෙනසක් තියෙනවා. එක එක Device Support කරන Network එක අනුව වෙනස් වෙනවා Price එක.

    4G Mobile Network වලට Support කරන Device එක තමයි ගාන වැඩිම. 3G වලට support කරන එව යන්නෙ Mid range එකෙ. ඔය එක එක අය කියන්නෙ ebay/Ali express එකේ අඩුවට තියෙනවා කියලා. අන්න ඒවා තමයි 2G network වලට support කරන එවා. ඒව ලාබයි තමයි, built quality එකත් අවුලක් නැ. but ලන්කාවට support කරන්නෙ නැ එ system එක. මොකද දැන් ලන්කාවෙ 2G network use කරන්නෙ නැනෙ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඔව් මචන් වෙනසක් තියෙනවා. එක එක Device Support කරන Network එක අනුව වෙනස් වෙනවා Price එක.

    4G Mobile Network වලට Support කරන Device එක තමයි ගාන වැඩිම. 3G වලට support කරන එව යන්නෙ Mid range එකෙ. ඔය එක එක අය කියන්නෙ ebay/Ali express එකේ අඩුවට තියෙනවා කියලා. අන්න ඒවා තමයි 2G network වලට support කරන එවා. ඒව ලාබයි තමයි, built quality එකත් අවුලක් නැ. but ලන්කාවට support කරන්නෙ නැ එ system එක. මොකද දැන් ලන්කාවෙ 2G network use කරන්නෙ නැනෙ

    Sirawata :oo::baffled: