පිටිපස්සේ Light එක කුඩු
. Light එකක් Replace කරන්ඩ කීයක් විතර යයී ද? 
අලුතෙන් ගත්තේ ලොරීකාරයෙක් ඇවිල්ල හැපපුවා කහ ඉර ලග නතර කර ගෙන ඉන්න කොට
Insurance එක වත් තම ලැබිල නෑ.
අලුත්ම BIKE එක. එපා වෙනවා.
ගියර් එකත් නැවිලා
TVS MRETRO ES එකක් තියෙන්නේ.