පස්සෙන් හප්පන එක වැරදී 90% වගේ වෙලාවට. මේ සිදුවීමේදිත් උබ වැරදියි. හැබැයි උබ වැරදියි කියල අලාභය එහෙම එකපාරම ගෙවන්න ඕනෙ නෑ. ඒකට උබ වැරදි බව උසාවියක ඔප්පු වෙන්න ඕනෙ. ඒතාක්කල් උබ නිවැරදියි. උස්සවියේදි සිද්දවෙන්නෙ උබ වැරදිකරු බවට ඔප්පු කිරීමයි. එහෙම කරගන්න බැරිඋනොත් උබ නිදොස් වෙනව.
"innocent until proven guilty"
1. වැරදිකරු උනොත් උසාවියෙන් නියම කරන මුදල ගෙවීමට සිද්ද වෙනව.
අ. උබට ෆුල් ඉන්ශුරන්ස් එකක් තිබේ නම් එම මුදල ගෙවන්නෙ ඉන්ශුරන්ස් එකෙන්. (දෙවන පාර්ශව රක්ශිතයා)
2. ලියුමක් ලිව්ව පලියට ඔක්කොම ලේසියෙන් කරගන්න බෑ. ඕක පස්සෙ නඩුවක් වගේ ඇදුනොත් එවලේ රාජකාරි කල පොලීසියට ප්‍රශ්නයක් වෙනව අනතුර රිපෝර්ට් නොකිරීම සහ නීතිය ක්‍රියාත්මක නොකිරීමට.
3. අපේ ලෝයර්ට පුලුවන් උබ බියවද්දා ඔය ලියුම ලියා ගත්ත කියල කියන්න.
4. පාරෙ වාහන හැප්පෙන නිසා තමයි ෆුල් ඉන්ශුරන්ස් දාන්නෙ. ෆුල් ඉන්ශුරන්ස් එකේ පොලිසි එකේ තියෙනව දෙවන පාර්ශවකරුගෙන් මුදල් ගැනීම තහනම් කියල.
ඒනිසා උබ බය නැතනම් කියපන් සල්ලි දෙන්න විදියක් නෑ සල්ලි අතේ නෑ කියල. එන මාසෙ දෙන්නම් කිය කියා ඕක ඇදපන්. ඌ නඩු දැන්මොත් ඌට ගොඩක් පාඩුයි... දිනාගන්න හරි අමාරුයි.
ehema kiyannath epa machan godak wagon r
ganneth salli karayo novei ban. ganan aduwata
tiyena budget wahanayak nisa gewanna gannawa
naya wela hari ban ithin ona kenek dannawa wagon r wala
godak parts full insurance eken unath cover wenne
ne kiyala poddak katha karagain hoda manisseyak
nam kiyala mama kiyanne nadu nogihin sadaranawa