BIKE එක හැප්පුනා

blueplanet

Member
Sep 19, 2011
106
4
0
On Blueplanet
පිටිපස්සේ Light එක කුඩු :sorry:. Light එකක් Replace කරන්ඩ කීයක් විතර යයී ද? :sorry:

අලුතෙන් ගත්තේ ලොරීකාරයෙක් ඇවිල්ල හැපපුවා කහ ඉර ලග නතර කර ගෙන ඉන්න කොට :angry:

Insurance එක වත් තම ලැබිල නෑ. :(

අලුත්ම BIKE එක. එපා වෙනවා. :sorry:

ගියර් එකත් නැවිලා :(

TVS MRETRO ES එකක් තියෙන්නේ.

051022_metro-big.jpg
 

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    lorry karayagen salli ganin ban..uba oka hada gannawanam 2000 k witara yai light ekata
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රක්ශණය මොකේද බන් අන්න ඒකයි වැදගත් වෙන්නේ :D:D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    lorry karayagen salli ganin ban..uba oka hada gannawanam 2000 k witara yai light ekata
    Lorry bus karayo nam car happunath salli denne naha. Nathi banema gahala police yan kiyanawa. Un dannawa wahanayak condem wenna happuwath usawi giyama gahanne Rs 7500 kiyala.