Bike එක accident උනා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ubata one nam no claim eka gewnna ba kiyala usawiyen prashne wisadaganna puluwan, eka amarui tikak. oya wage case ekakadi kata karala teeranayakata enna puluwan nam hodai, nattam nadu dekak witara daanna wenawa.

    palaweniyatama policiyen dana naduwa. ekedi uba waradi karu unama ubata dadayak gewanna wenawa. degollontama lawyers la hire karanna wenawa naduwata yanna. ubata kohomat metanadi aduma 10,000 witara yay.

    eeta passe car eke ekkenata ubata naduwak daanna one usawiyen uba waradi karu una documents ekka wandi illala. eeta passe nadu yanawa, uba kiyanna one insurance eken gewanawa kiyala, eeta passe itin degolloma lawyers la hire karan tika kalayak naduwa yanawa. epa wenawa ehema unot.
    eka nisa nadu yana option ekata yanna epa.

    wagon R wala mama danna widiyata insurance premium eka tikak ganan. No claim eka 10,000 idala 25,000 witara set wenna puluwan. kata karala wisada ganin, hitala happanne na ne kawruwath.

    kohomat ube tamai waradda, kaha irak gawa hemin yanna one onema welawaka nawattanna balagena. eka nisa waradda ube.

    උසාවි යන්නේ නා. වැඩේ insurance එකෙන් කරනවනේ. full insurance නේ එයාගේ.
    ඖලක් නා.
    මාත් full දානවා දැන්
    ගොඩක් ස්තුති
     

    rusiyanuwa

    Active member
  • නෝක්ලේම් එක ගෙවනවා කියලා ලියුමෙ ලීවෙ නැත්නම් අවුලක් නෑ නෙ. අනික ලියුම් කෑල්ල අරන් උසාවි යාවියැ නෝක්ලේම් ඉල්ලන්න.
    " මේ අනතුර පිළිබඳව නීතිමය කටයුතු නොකිරීමටත් අනතුර පිළිබඳව ඉදිරියට කිසිදු බැඳීමක් නැති බවටත් දෙන්නා එකඟ වුනා" කියලායි ලියුම ලියැවෙන්නෙ ගොඩක් විට.


    පොලිසියෙන් කියන්නෙ ඇන්ට්‍රියක් දානවා නම් අනතුර වුනු වෙලාවෙම දාන්න. සමාදාන වුනානම් ඊට පස්සෙ ආයෙ ඇවිත් අඩන්න එපා කියලයි.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මන් නම් කහ ඉරක් ලග 3 පාරට නතර කරන්නෙ. පස්සෙන් ඇවිත් කොඉ වෙලෙ අනියිද දන් නෑනෙ. පාර පනින එකත් බ්‍රේක් කරනව එහෙම නතර කරාම.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    උසාවි යන්නේ නා. වැඩේ insurance එකෙන් කරනවනේ. full insurance නේ එයාගේ.
    ඖලක් නා.
    මාත් full දානවා දැන්
    ගොඩක් ස්තුති

    future ekata balapaana widiyata amounts noda liwum liyala denna epa. etanadima ganak kata kara ganin, 10k dennam, 20k dennam kiyala. eeta passe agree una gaana ewelawema gewanawa nam gewwa kiyala hari passe gewannam kiyala hari liwme liyala policiya issarahama ungenut sign ekak aran deal eka close karapan.
     
    Last edited:

    avent

    Junior member
  • Jun 24, 2016
    36
    2
    8
    Matara
    මම අතින් අද Car එකක් accident උන.
    එයා කහ ඉර ලග එක පාරටම break කරා පොලිසියෙන් ඉන්නව දැකල.
    නැවතුනේ කහ ඉරේ ගෑවෙන්න.
    මට නවත්ත ගන්න බැරි උනා. කොහොමත් ඒ break ගහපු විදියට නවත්තන්ඩ බෑ.
    Buffer එකයි light එකයි damage.
    Police කෙනෙක් accident එක දැක්ක.
    එයා පොලිසියට call කරලා traffic police කෙනෙක් ගෙන්නුවා.
    ඊට පස්සේ එය full insurance එකෙන් හදා ගන්නම් කිව. Insurance එකෙන් estimate එක ගන්න කිවලු.
    මගෙන් ලියුමක් ගත්ත අනතුරක් උනා වැරැද්ද මගේ කියල.
    මට licence එක අපහු දීල මම ආව.

    දැන් මට ඖලක් වෙඉද?
    එයා insurance එකෙනුත් අරන් මගෙනුත් ඉල්ලුවොත් පොලිසි ගිහින් දෙන්න වෙඉද?
    මට no claim එක ගෙවන්න කීව. Wegon R එකක no claim එක කියක් වෙඉද?
    පස්සෙන් ඇවිත් ඔය වගේ break කරලා හැප්පුනොත් හැම වෙලේම වරද අපේද?

    P.S: මගෙ insurance එක 3rd party

    ස්තුති

    me wela tyna siddiye hatiyta pitipssen awith happuna nisa waradda bike eke paththta ynne. Ehma wela uba police ghn insurance case ekak wdyta giyoth ubta police report ekak argna waradda ube kila ube 3rd party insurance ekn anth wahaneta una damage eka gewanna puluwn. methnadi car eke manussaya krla tynne accident eka thamge waradak kilyala dagna eka insurance ekn cover kr gnna eka.
    1st wdyta unam porata next yr eke no claim eka gnna tibba samaharawita ekai oya no claim eka ubta gewanna kyala tynne.
    oka police report arn case eka awl kr gnnwta wada ohoma gya eka tikak wtra hodai habai uba liyumak depu eka tmi awla tynne kisima ohoma liyum denna ynna epa bn
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ape wahane wena kenek awilla wadduwoth api ape insurance ekenda claims ganna ona nattam happapu ekkenage eken nemaida?? ape time ekath aparadene ban. ape waraddakuth nathuwa.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    නෝ ක්ලේම් එකට වඩා මනුස්සකමක් තීන්න එපාය...ඔයා පොඩ්ඩක් කතාකරලා බලලා ඕක විසදගන්න...ඔයා කියන්න හිතලා කරේ නැති නිසයි පාරේ දුවන වාහන නිසයි අනික අවුරුද්ද පටන් ගන්නේ දැන් අපි කොහොමද දන්නේ ඒ යකා මේ අවුරුද්දේ හැප්පෙන්නේ නැතුව ඉදිවි කියලා....පොඩි ගානක් ගෙවලා ශේප් කරගන්න...20000ක් උනත් කමක් නෑ...උසාවි යන්න තියාගන්න එපා...ලා ඔයාගෙන් ඊට වඩා ගානක් ගලවනවා ඒකයි:)
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නෝ ක්ලේම් එකට වඩා මනුස්සකමක් තීන්න එපාය...ඔයා පොඩ්ඩක් කතාකරලා බලලා ඕක විසදගන්න...ඔයා කියන්න හිතලා කරේ නැති නිසයි පාරේ දුවන වාහන නිසයි අනික අවුරුද්ද පටන් ගන්නේ දැන් අපි කොහොමද දන්නේ ඒ යකා මේ අවුරුද්දේ හැප්පෙන්නේ නැතුව ඉදිවි කියලා....පොඩි ගානක් ගෙවලා ශේප් කරගන්න...20000ක් උනත් කමක් නෑ...උසාවි යන්න තියාගන්න එපා...ලා ඔයාගෙන් ඊට වඩා ගානක් ගලවනවා ඒකයි:)

    ඔව් මට no claim එක දෙන එක ඖලක් නා. තාම කතා කරේ නා. හොද කට්ටියක්
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,893
    113
    මම අතින් අද Car එකක් accident උන.
    එයා කහ ඉර ලග එක පාරටම break කරා පොලිසියෙන් ඉන්නව දැකල.
    නැවතුනේ කහ ඉරේ ගෑවෙන්න.
    මට නවත්ත ගන්න බැරි උනා. කොහොමත් ඒ break ගහපු විදියට නවත්තන්ඩ බෑ.
    Buffer එකයි light එකයි damage.
    Police කෙනෙක් accident එක දැක්ක.
    එයා පොලිසියට call කරලා traffic police කෙනෙක් ගෙන්නුවා.
    ඊට පස්සේ එය full insurance එකෙන් හදා ගන්නම් කිව. Insurance එකෙන් estimate එක ගන්න කිවලු.
    මගෙන් ලියුමක් ගත්ත අනතුරක් උනා වැරැද්ද මගේ කියල.
    මට licence එක අපහු දීල මම ආව.

    දැන් මට ඖලක් වෙඉද?
    එයා insurance එකෙනුත් අරන් මගෙනුත් ඉල්ලුවොත් පොලිසි ගිහින් දෙන්න වෙඉද?
    මට no claim එක ගෙවන්න කීව. Wegon R එකක no claim එක කියක් වෙඉද?
    පස්සෙන් ඇවිත් ඔය වගේ break කරලා හැප්පුනොත් හැම වෙලේම වරද අපේද?

    P.S: මගෙ insurance එක 3rd party

    ස්තුති
    ithin bike eke 3rd party eken ee tika gewanna bari da 3rd party insurence daanne eekata ne
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    othna machan mehema scene tikak tiyanawa

    1) claims dammama no claim bonus eka nathi wenawa. car eka full insurance eken haduwata no claim bonus eka nathi weemen wena loss eka oyagen illanna puluwan

    2) full insurance unath samahara parts insurance eken denne naha. Ex : Rubber and plastic items. ewa claim request ekedi reject wenawa.

    3) wahane garage eke hadanna dala tiyana kaleta car owner ta use karanna vehicle ekak naha. e kaleta rent vehicle ekak use karanna salli illanna puluwan

    miniha sathetama ganana balana kenek nam oya loss 3 oyagen illanna puluwan.[/QUOTE

    Mata ahanna deyak thiyenawa.

    Ai no claim bonus accident ekak unama weredda una kena gen illanne. Ethical nane. Eka bonus ekak witharai claim nokaloth, claim nokaranna dena incentive ekak?

    Hari deweni eke kiyana ekata net loss eka weredda karapu kena denawa kiyamu.eka saadaranai

    Ai thunweni eka insurance eken cover karanna beri?

    1) mama ethana unethical bawak dakinne na.accident eka une nathnam no claim bonus eka hamba wenawane. ethakota car owner ta next year insurance eka renew karaddi no claim eka adu wela adu premium ekaka thama gewanna wenne. kohewath yana manussayek karapu waraddakata nikan padu kara ganne mokatada ?

    2) dewani point eka oya agreene

    3) mage insurance eka SLI. eyalage ehema option ekak naha. issara Rs.2,500/= da kohida dawasta pay karala tiyanawa garage eke tibba dawas ganata. passe e option eka nawaththala. SLI ekata padu nisa wennati eken

    Ceylinco ekenam wahaneta wahanayak kiyala mokakada option ekak awa.eka dan tiyanawada ha conditions mama danne na

    anik insurance company wala garage eke tiyana period ekata pay karanawada mama danne na. oya gawa details tiyanawanam update ekak danna. hamotama useful wei

    anith eka thama methana kattiya kiuwata bike eka insurance eken damage ganna puluwan kiyala lankawe godak bike ganne 3rd party insurance. ethakota kohomath wadak nahane

    anith eka thama bike eka full insurance unath bike eke insurance company eken illuwan gaman damage eka denne na. mulinma naduwak danna ona . ekedi bike rider waradi kiyala oppu unoth witharai bike rider ge insurance eken car owner ge damage pay karanne.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    matath ohoma seen ekkak una bohoma amaruwen break parak gehuwath ghilla uge buffer eke weduna, uge buffer eka poddak hiruna witharai u aulak ne kiwwa :love:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් ඔය සිද්දියම උනා බන්.. හැබැයි මම car එක drive කලේ.. school ලමෙක් පාර පැනල කහ ඉර ලගදි මම එක පාරටම break කලා.. පිටිපස්සෙන් bike එකක් ආව ඌ ගානට ඇන්න පිටිපස්සෙ buffer එකේම..

    හොද වෙලාවට bike එකේ ආපු කොල්ල මාර්ග නීති දන්නව.. ඌ කෙලින්ම කිවුව මට කැමතිනම් full insurance නිසා insurance එකෙන් හදාගන්න අමතර මගෙ අතින් යන ගාන ඌ දෙන්නම් කියල, එහෙම නැත්නම් garage එකකට යමු උගෙ වියදමෙන් හදල දෙන්නම් කිවුව.. මටත් ලේසි නිසා ඌ එක්කම garage එකකට ගියා, buffer එක ඇතුලට එබිල විතරයි තිබුනෙ පැයක් යනකොට මම හදාගෙන ගෙදරත් ආව..
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    matath ohoma ekak una... buffer eka poddak ebuna.. pathurakuth giya.. u bahala awilla athata atha deela keliya neda kiyala ahala awulak na ban wahana happenawa ne kiyala mama hadagannam uba parissamen padapan mage buffer eka wage newei ube andak kadunoth kiyala yanna giya.. anna minissu <3
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් මට no claim එක දෙන එක ඖලක් නා. තාම කතා කරේ නා. හොද කට්ටියක්


    බය වෙන්න එපා, no claim එක එහෙම ලොකු ගානක් එන්නෙ නැ බන්.. .
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    othna machan mehema scene tikak tiyanawa

    1) claims dammama no claim bonus eka nathi wenawa. car eka full insurance eken haduwata no claim bonus eka nathi weemen wena loss eka oyagen illanna puluwan

    2) full insurance unath samahara parts insurance eken denne naha. Ex : Rubber and plastic items. ewa claim request ekedi reject wenawa.

    3) wahane garage eke hadanna dala tiyana kaleta car owner ta use karanna vehicle ekak naha. e kaleta rent vehicle ekak use karanna salli illanna puluwan

    miniha sathetama ganana balana kenek nam oya loss 3 oyagen illanna puluwan.

    Kisi deyak karanna one na nadu danna kiyanna gewanna wenne anathurak walakwa noganeeme dadaya witharai, wadima 7500/- i wei...

    uge alabe uben aya kara ganna one nam uu aye civil naduwak danna one alabe aya kara ganna, eeka gewanna one insurance eken...

    poddak hoyala balapan, boruwata salli wisi karanna one na, civil nadu daala katta kana eken shape wenna onema nam 10,000/- withara dunnama athi...

    mage malli beela eddi van eka happala hena case ekak giya, nadu damma, dada gahuwa 7500/-k, aru kiwa civil nadu daapuwama dennatama karadara hinda balala sadarana ganak denna kiyala, 10000/- k dunna, echcharai...

    poddak hoyala balanna, meka une danata masa 2kata kalin...

     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    car එකේ light එක කුඩුද මචන්.. buffer එක ඇතුලට එබුන විතරද මචන්, පැලුනෙ එහෙම නෑ නේද, pint එක damage ද බන්..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    බය වෙන්න එපා, no claim එක එහෙම ලොකු ගානක් එන්නෙ නැ බන්.. .

    ඔවු නෝ ක්ලේම් එක පොඩි ගානක් එන්නෙ
    මගේ කාර් එකේ අන්තිමට නෝ ක්ලේම් එක ගන්නකොට රුපියල් පන්දාස් ගානයිද කොහෙද අඩු උනේ. එතකොට ප්‍රිමියම් එක 54ක්ද කොහෙද ගෙවුවා
    අවරුදු දෙක තුනක් එක දිගට අරගෙන නැත්නම් නෝ ක්ලේම් එක තව පොඩ්ඩක් වැඩියෙන් තියනවා
    කොහොම උනත් 10කට ආසන්න ගානක් වගේ එයි නෝ ක්ලේම් එකට
    උසාවි යන්න නඩු කියන්න ඔය බයිලා වලට වඩා නෝ ක්ලේම් එක දීලා වැඩේ ඉවර කරගන්න එක හැම අතින්ම ලේසයි බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    buffer එක ඇතුලට එබිල විතරයි තිබුනෙ පැයක් යනකොට මම හදාගෙන ගෙදරත් ආව..

    අර සීරුමක් ගියේ ඕකෙන්ද?

    මොකක්ද බන් වාහනේ?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අර සීරුමක් ගියේ ඕකෙන්ද?

    මොකක්ද බන් වාහනේ?


    නෑ බන්.. ඒ හීරුනේ front buffer එක බන්, ඒකනම් ගලකට හීරුනෙ..

    Bike එක වැදුනට paint එක damage උනේ නෑ බන්..