BIKE දැල් සීට් කවරය

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇත්තටම ඔකෙන් මොකක්ද බන් වෙන්නේ
    දැකලා තියෙනවා ගොඩක් උන් දානවා

    :sorry::sorry::sorry:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    550i mchn gatte scooter ekakata godak ewun karanne seet ekata tiyala stepler parak gahanawa, ehema karama eka assata duwili giyama ain karanna ba, e nisa hodama de tama ilastic pati dala mahaganna eka,
    dala gana kiyanawanm patta look, air eka enawa, e wagema watura unath lokuwata radenne na, bt wasse yanakota kalisamata hodata watura unanawa, seet ekata protecton eka wadi :D
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඔරිජිනල්ම එකක් ගනින්. 800ට 900ට තියෙන ඒව වැඩක්නෑ. ඔරිජිනල් ඒව කියල තමා ඒව දෙන්නෙ. නිකංම ඉඳගත්තම තැලෙනව ඉතිං හුලං පාර එහා මෙහා යන්නෙ නෑ.
    මාත් තාම හොයනව ඔරිජිනල් එකක්.
    ubata ma athmeta gana wene na :D
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මාත් දැම්මා බන්..හොදයි..comfortble ගතියක්ව් එනවා.කුෂන් කළා වගේ..පුක රිදෙන්නෙත් නැහැ..ලිස්සන්නෙත් නැහැ..වතුර හිතින්නේත් නැහැ..රත් වෙන්නෙත් නැහැ..උස ගතියකුත් එනවා.... :lol: :lol:

    rs 550යි බන්
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    bikecoverauto._autofurnish-universal-bike-seat-cover-3d-mesh.jpg
     

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    එල බන්.... අව්වට රත් වෙන්නේ නෑ පොඩ්ඩක්වත්... වැස්සටත් SHAPE....