bike clames...help

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචො...
    අපෙ යලුවෙක්ගෙ bike එක පෙරලිලා ගරාජ් දැම්ම. ගරාජ් එකෙන් කියපු ගාන 19500යි. ඉතින් මෙයා ඉන්සුවරන්ස් කොල් කරලා.ඉන්සුවරන්ස් එකෙන් බයිසිකලය බලන්නත් ඇවිල්ලා.ඉන්සුවරන්ස් එකෙ පොර කියල තියනවා අතෙ තියන සල්ලි වලින් බිල ගෙවලා රිසිට් එක අරගෙන ඉන්සුවරන්ස් එකට එන්න කියල. ඊට පස්සෙ එයල සල්ලි දෙන්නම් කියලා.

    පෙරලිච්ච වෙලාවෙ ඉන්සුවරන්ස් කොල් කරලා පැය 2ක් වගෙ ගිහින්ලු බයිසිකලය පෙරලිච්ච තැනට ඉන්සුවරන්ස් එකෙ පොර ඇවිල්ල තියෙන්නෙ. යාලුවා පාරෙ නිකන් රස්තියාදු වෙලා.


    බයිසිකලය full ඉන්සුවරන්ස් තියෙන්නෙ Asian Alliance එකෙ. පලවෙනි පාරට තමයි ක්ලෙම් කරන්නෙ.

    1. full ඉන්සුවරන්ස් කරාම ක්ලෙම් එකකදි තමන්ගෙ අතින් ඔක්කොම ගෙවලා ඊට පස්සෙද ඉන්සුවරන්ස් එකෙන් සල්ලි ගන්න වෙන්නෙ?

    2. හදිස්සියෙ වත් ලක්ශයක වගෙ ක්ලෙම් එකක් ගියොත් සල්ලි තමන්ට හම්බ වෙනකන් බයිසිකලය හදාගන්න වෙන්නෙ නැ නෙද?

    3. මෙක ගැන දන්න කෙනෙක් ඉන්න්වනම් කියනවද?

    4. වෙන හොද බයිසිකල් ඉන්සුවරන්ස් දෙන කොම්පැනි මොනවද බන්?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Oka wenne insurance company wala tiyana neethi regulasi anuwa.. umba isurance karanna kali ova kata karala dana gatte nadda...??? (ehemanam umblage waraddak machan eka)

    samahara company tiyanava bikes walata ohomai wenne...

    samahara company wala palaweni paara claime eka denawa hadann kalina.. habai waradila hari e auruddema apahu accident unot eka api hadala pennuwama insurance claime eka denava... (union ssurance ehemada koheda..)

    on the spot, janashakthi, srilanka insurance oya seen naha.. habai eyalaget mama oya uda kivva wage policies tiyanavada dan naha...

    hondama dee ova dana gena kata baha karala insurance dana eka tamai machooo...

    dan itin leda da gan natuwa oka hadala claime eka da ganin. umbalage waradkut tiyanava... rakshana oppuwa saha neethi regulasi gana hari hati danuwat nowima pilibandava....!!!

    Jaya wevaaaaaaaaaa..........!!!!!!!!!1