කොල්ලනේ,
මගේ බයික් එකේ HEAD Light එකේ එලිය මදි. ඒ නිසා හැලජන් බල්බ් එකක් දැම්මා. දැන් බ්රේක් කරන කොට/ සිග්නල් දාන කොට / හෝන් එක ගහන කොට ලයිට් එක ඩිම් වෙනවා. මේ ඩිම් වෙන එක නැති කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? (බල්බ් එක මාරු කරන්නේ නැතුව)