මචන් මට තියෙන්නේ බජාජ් ඩිස්කවරි 125 පරන මොඩ්ල් එකක්.... ගියර් 4
මට ඒක විකුනලා හොන්දට තෙල් කරන එකක් ගන්න ඔනේ.....මොකද ගොඩක් දුර යනවා දන් අරකෙ 45ක් 50ක් වගෙ කරන්නේ.......
හැබැයි පෙනුමත් තියෙන්න ඔනේ.... c 100 ටිකක් නාකි පාටයි වගෙ බන් මොකක්ද හොද????
රත්තරන් අයියා ඉන්නවනම් කියන්න,,,,
1 bajaj discovr 100
2 platina 125
3 other