bike ignition switch

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    සරලව ඇහුවොත් ඉගිනිෂන් ස්විච් එකෙන් වෙන්නෙ, බැටරි කරන්ට් එක අනිත් ස්විච් හරහා අවශ්‍ය කරන තැන්වලට දෙන එකද ? වෙන වැඩක් වෙන්නෙ නැද්ද ?
    ඉග්නිෂන් ස්විච් එක හරහා නැතුව, ඩිරෙක්ට් සප්ලයි දීල තියෙන තැන් මොනාද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සරලව ඇහුවොත් ඉගිනිෂන් ස්විච් එකෙන් වෙන්නෙ, බැටරි කරන්ට් එක අනිත් ස්විච් හරහා අවශ්‍ය කරන තැන්වලට දෙන එකද ? වෙන වැඩක් වෙන්නෙ නැද්ද ?
    ඉග්නිෂන් ස්විච් එක හරහා නැතුව, ඩිරෙක්ට් සප්ලයි දීල තියෙන තැන් මොනාද ?

    ane danne na ban bike gena wahana gena nam dannawa.. direct denne altenator, headlight andith accessories / options walata auto door, central locking wage..